පාස්ටර් ජෙරම් ගෙන් කටුනායකට අක්කර 7ක , බිලියන ගනනක් වටිනා “Miracle Dome City” එකක් 🇱🇰

AnuradhaRa

Well-known member
  • මේකට Prophet කියන්නේ ඇයි? මු නිකන් දෙවියන් වහන්සේගේ පුතෙක් වගේ ද ? @AnuradhaRa ලග පාත නේද ? දන්නවද ?
    Prophet කියන්නෙ දිවැසිවරයට නේද
    අපිනං ඕවට නෑ
    අපි කතෝලික

    මිනිස්සු ඉතිං සහනයක් හොයාගෙන හැමතැනම යනවනෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,139
    3,412
    113
    colombo
    මුන් කෙලින්ම අල්ලන්නේ ලොකුම අතු. සල්ලි බලය පෙන්නලා. ඕන එකෙක් නැවෙනවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    meanwhile samantha badra

    Threatening Scooby Doo GIF
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    764
    992
    93

    මිරකල් ඩ්‍රෝ ම්

    මේ වගේ ඒවාට යන ගොඩක් උන්, බඩ ඉස්සරහට දාගෙන ෆෝන් එකක් අතට අරගෙන ලෝඩ් පකීර් ලා වගේ යන්නේ. ගිහින් අත දික් කරලා මොකක් හරි ඈත පෙන්නනාව, ෆොටෝ එකට . නොදකින්
     
    Last edited: