රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

waligamaya

Well-known member
  • මම රජ ආණ්ඩු වලට තදින්න්ම විරුද්දයි නමුත් මේක කියවද්දී අවසානයේදී අගේ මයිල් කෙලින්වෙලා කදුළු අවා. මොනවා උනත් සිංහල රට විජාතිකයන්ට යටත් උනානේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම රජ ආණ්ඩු වලට තදින්න්ම විරුද්දයි නමුත් මේක කියවද්දී අවසානයේදී අගේ මයිල් කෙලින්වෙලා කදුළු අවා. මොනවා උනත් සිංහල රට විජාතිකයන්ට යටත් උනානේ.

    රාජසිංහ කියන්නේ විජාතිකයෙක් තමයි :)
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මම රජ ආණ්ඩු වලට තදින්න්ම විරුද්දයි නමුත් මේක කියවද්දී අවසානයේදී අගේ මයිල් කෙලින්වෙලා කදුළු අවා. මොනවා උනත් සිංහල රට විජාතිකයන්ට යටත් උනානේ.

    රාජසිංහ කියන්නේ විජාතිකයෙක් තමයි :)

    ඔවු නමුත් රජජයේ බලය තිබුනේ සිංහලයට, නාමිකව හරි සිංහලයාගේ රජු.

    :yes::yes::yes::yes:
    ඇත්තටම වෙන්න ඕනේ මේක මම මේ ලිපි දානකොට බලාපොරොත්තු උනේ ඇත්තටම සංවාදයක් යයි කියලා එහෙම උනා නම් තව වැදගත් දේවල් එන්න තිබුනා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක්
    ඔය කියන විදිහට එ පරපුරේ අය තාමත් ඇතිනෙ

    :yes::yes::yes::yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ.


    මෙන්න මේ ඉතුරු වුන පරපුර ගැන කිසිම හෝඩුවාවක් දැනට නැතිද? පුලුවන්නම් හොයලා දාන්න!:cool:
    දිගටම වැඩේ කරගෙන යන්න
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන


    මෙන්න මේ ඉතුරු වුන පරපුර ගැන කිසිම හෝඩුවාවක් දැනට නැතිද? පුලුවන්නම් හොයලා දාන්න!:cool:
    දිගටම වැඩේ කරගෙන යන්න

    මට ඕක දෙතුන් දෙනෙක්ම කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ එක ගැන මොනවා හරි ලිපි තියෙනවද කියලා
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :oo: :lol: eka joke ekak btw namikawa,

    මම මෙ මල්ලි මේ ලිපි පෙලෙ හැම වෙලාවෙම රාජසිංහ රජු විජාතිකයෙක් කියලා හැමතැනම විවේචනය කරලා තියෙනවා දැක්කා - ඒත් මට හිතෙන්න ඔයා ලෝකෙ ගොඩක් රාජකීය පෙලපත් ගැන නොදන්න හින්දා එහෙම කියන වගක් තමයි ;)- දැනට ලෝකෙ පවතින සහ පැවතුන ගොඩක් රජ පෙලපත් වෙන වෙනස් ජාතීන් වල රජ පෙලපත් එක්ක මිශ්‍රවෙලයි යන්නේ - ඉතිහාසය ගැන හොදට හොයලා බලන්න.
    දන්නවද කාලයකට ඉස්සර පලවෙනි වික්ටොරියා රැජිනට කීවේ "යුරෝපේ ආච්චි අම්ම" කියලා මොකද ගොඩක් රටව
    හිටපු රජවරු හරි රැජිනවල් හරි එයාගේ දරුවො - ඒත් වෙනස් ජාතීන් - අනික වික්ටොරියා බැන්දේ ඉන්ග්‍රීසි කුමාරයෙක් නෙවෙයි. (දැන් ඉන්න එලිසබත් රැජිනගේ මහත්ත්යා වුනත් ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි)
    එක හැම තැනටම අදාලයි - එහෙම නොවුන පෙලපත් තියෙන්නෙ බොහොම අල්පයයි - ජපානය වගේ!
    හැම දෙයක් දිහාම ජාතිවාදි කෝනයෙන් සහ අද තියෙන දේශපාලන මතයෙන් බලන්න එපා -:dull:
    ඔයා දන්නවද සින්හල ජාතියෙ ජාන ගොඩක්ම කිට්ටු වෙන්නේ දකුනු ඉන්දීය ජාන වලට කියලා - ඊලඟ එක ලංකාවේ ඉන්න දෙමල අයගෙ ජාන ගොඩක් කිට්ටු වෙන්නේ දකුනු ඉන්දීය ජාන වලට නෙවෙයි, සින්හල අයගේ ජාන වලට කියලා?
    මට හිතෙන්නෙ රජා 100%ක් සිංහල නෙවෙයි කියන එක බොහොම පුහු තර්කයක් වගේම ඉම්ප්‍රැක්ටිකල්. ඔහු රජ වුනෙත් රජ කලෙත් සිංහල රජෙක් විදිහට මිසක් ඉන්දීය රජෙක් විදිහට නෙවෙයි.
    විවෘත මනසකින් බැලුවොත්, රජ පෙලපතක් නොමැති වීම ගොඩක් අවාසි සහගත දෙයක් රටක් විදිහට
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම රජ ආණ්ඩු වලට තදින්න්ම විරුද්දයි නමුත් මේක කියවද්දී අවසානයේදී අගේ මයිල් කෙලින්වෙලා කදුළු අවා. මොනවා උනත් සිංහල රට විජාතිකයන්ට යටත් උනානේ.

    සමාජවාදයේ හොද පැති වගේම අප්සට් පැතිත් තියෙනවා යාලුවා;) - රුසීයාවේ රාජ පෙලපත පෙරලල දැම්මට සමාජ වාදයෙන්, ඒ රජ පෙලපත් නැති වීමේ අඩුව පසු කාලිනාව දේශපාලනික රජවරු බිහිවෙන්න පාර කැපුවා - හැම දෙයකම හොද වගේම නරකත් තියෙනවා - සමාජවාදයේ තියෙන නරක තමයි මේ වාගේ සාම්ප්‍රදායික යාන්ත්‍රනයකට ඉඩ නැති එක - ඒක වෙලාවකට හොදයි කියලා හිතුනට මම හිතන්නේ රජ පෙලපත එක්ක යන සමාජවාදි පාලනයක් ඊට වඩා දිගු කාලීනවා සාර්ථක වේවි කියලා!
     

    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    බොහොම වටිනා ලිපි පෙළක්. Rep +++

    මේ ලිපි පෙළ කියවන් යද්දී මට ආපු අදහසක් කියන්නම්.

    ඒ තමයි ඇහැලේපොල පවුලේ කෘර ඝාතනය අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව. රජතුමා මේ කරපු අපරාදේ නිසා රටවැසියා සිතුවා මීට වඩා හොදයි සුද්ද යටතේ ඉන්නවා කියල. (කොටින්ම කියනවනම් Game of Thrones එකේදී Shreen ව Stannis බිල්ලට දුන්නට පස්සේ උගේ හමුදාවේ බාගයක් ඌව අතැරලා ගිහිල්ලා ඌ sorry වෙන්න Boltanla ගෙන් කෑවා වගේ තමයි).

    මමත් හිතනවා සුද්දෝ මේ සිද්දිය සෑහෙන බර වැඩිකරලා ප්‍රචාරය කලා කියලා උන්ගේ වාසියට .
    මේ සිද්දිය නොවුනානම් සුද්දට උඩරට අල්ලන තව සෑහෙන කලක් යන්න තිබ්බ.