මේ තමයි ලංකාවේ ඊලගට සිදු වෙන්න නියමිත මහා විනාශයක පෙරගමන්කරුවා....

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,494
    3,682
    113
    මේ තමයි ලංකාවේ ඊලගට සිදු වෙන්න නියමිත මහා විනාශයක පෙරගමන්කරුවා....
    එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් ඇඩ් එකේ රගපාලා ඊලගට පාස්ටර් ජෙරම් වෙලා දැන් ප්‍රොෆට් එහෙමත් නැත්නම් දිවැසිවර ජෙරම් විදියට තමුන්ව හදුන්වා ගන්නා ලෝකය පුරා විහිදී ගොස් සිටින ජාවාරම් කල්ලියක ලාංකීය ඒජන්තයා....
    අපේ ගොං වාහෙලා පෝලිමේ ගිහින් ඊලගට කෙලව ගන්නේ මෙයාගෙන් උනාට තාම ජාතියට ඒක දැනිලා නෑ....
    කොහොමත් අපේ ජාතිය ඇරලා ගියාට පස්සේ ආඩපාලි කියන්න හරි දක්ෂයිනේ....
    ගෙදර ඉදලා කටුනායකට එනකොට මම හරි ආසාවෙන් බලන පරිසරයක් පහුකරගෙන එන්නේ....
    ඉස්සෙල්ලම මට හමුවෙනවා මිනුවන්ගොඩ ගලේ දේවාලේ....
    ගම්බාර දෙයියන්ට පහනක් පත්තු කරපු කුඩා දේවාලයක් ඉස්සර එතන තිබුනේ....
    දැන් එතනට යනවා සෙනග කතරගමට වඩා....අහස උසට පිලිමයකුත් හැදෙනවා...
    බස් , කාර් , වෑන් පෝලිමේ......දෙයියෝ එතන හිටියත් ඒ ඝෝෂාවට පැනලා දුවනවා.....
    මිනුවන්ගොඩින් කටුනායක පාරේ හැරිලා එනකොට මෙන්න තියෙනවා ජෙරම්ගේ අදෝනා මඩුව.....
    ඒකට ඒ අය කියන්නේ " මිරකල් ඩෝම් සිටි " කියලා....
    විශාල දේශන ශාලාවක් සහිත සුදු පාට ගොඩනැගිල්ලක් එතන තියෙනවා....ගුවන් තොටුපොලෙන් එලියට ඇවිල්ලා මිනුවන්ගොඩ පැත්තට හැරිලා මීටර් ගාණක් යනකොටම පාරේ දකුණු පැත්තෙන් පේන්න තියෙනවා....
    ඒකේ අදෝනා තියෙන දවසට මුළු පාරම බ්ලොක්....එයාපෝට් එකට එන්න වෙනම ප්ලේන් එකක් බුක් කරගන්න ඕන ගෙදර ඉදන්....
    ඊලගට එතන අක්කර හතක තව ඉදිකිරීම් පටන් ගැනීමට නියමිතයි....
    වගුරු බිමක් සහිත පහත් භූමියක් වෙන ඔතන තව ගොඩ කරලා බිල්ඩින් හැදුවම ඉස්සෙල්ලම යට වෙන්නේ කටුනායක ගුවන් තොටුපොල....
    හැබැයි අපේ රටේ ඕවා බලන්න මොකෙක්වත් නෑ.....
    පොට්ට වාහෙලා ඉන්නේ....
    මේ ෆොටෝ වල ඉන්න කළු ජාතිකයා ඌබට් ඒන්ජල්.....සිම්බාබ්වේ ජාතිකයෙක්....ජෙරම්ගේ දුව බදින්න යන්නේ ඌබට්ගේ පුතා....ඒ කියන්නේ දෙමස්සිනාලා...
    මේ ඌබට් ඒන්ජල් කියන්නේ මේ අදෝනා කල්ලියේ UK වලට ඉන්න ලොක්කා....උන්ගේ හැටියට දිවැසිවරයා....උන්ට අනුව දෙයියෝ රටින් රටට පණිවිඩකාරයෝ එවනවා ඈ....
    මේ ඌබට් ඒන්ජල් උපතින් සිම්බාබ්වේ ජාතිකයෙක්....නම ගිය කුප්‍රකට රත්තරන් ජාවාරම්කාරයෙක්....සිම්බාබ්වේ ඉන්න අන්ත දූෂිත කෝටිපති දේශපාලකයන්ගේ කළු සල්ලි සුදු කිරීමේ කප්පිත්තෙක්....
    මිනිහා ගැන AL Jazeera වගේ නාලිකා වෙනම ප්‍රෝග්‍රෑම් පවා කරලා තියෙනවා....
    ඉතින් මේ කළු සල්ලි සුදු කරන්න තියෙන තව එක හොද ක්‍රමයක් තමයි මේ විදියට ආගමික බයිලාවක් ගහගෙන මෝඩ වාහෙලා ටිකක් අන්දන එක....
    ඒවට තෝරගන්නේ අප්‍රිකාව නැත්නම් ආසියාවේ ලංකාව වගේ රටවල්....
    මොකද ඕන හොරෙකුට මේවා අස්සේ පැලවෙන්න හරි ලේසියි....
    ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු කොරෝනා කාලේ මාවනැල්ලේ පැණි වෙදෙක් පස්සේ පෝලිම් ගැහිලා ගිය එකේ මේ වගේ හොරු කල්ලියකට උන්ව අන්දන එක හරි ලේසියි...
    ලෙඩ රෝග තියෙන උන් ඒවට බෙහෙත් නොගෙන ඉඩ කඩම් විකුණලා සල්ලි අරගෙන මේවා පස්සේ යන්නේ....
    දැනට කල්ලිය කුඩා නිසා සහ ෆෑන් බේස් එක පොඩි නිසා මනි ලොන්ඩ්‍රින් වගේ වැඩ විතරක් කරන්න පුලුවන් උනාට ෆෑන් බේස් එක විශාල වෙන්න වෙන්න එතනින් එහාට ගිහින් ආගමික අන්තවාදය පැතිරවීම , දේශපාලනය කිරීම , ප්‍රජා පාලනය වගේ බොහොම භයානක තැනකට මේක අනිවාර්‍යෙන්ම එන්න පුලුවන්....
    පරංගි ආවේ ගෙරි හමක් එලාගන්න පොඩි බිම් කඩක් ඉල්ලගෙන....
    ලංකාවේ ඉන්න අපේ ජාතිමාමක ජාති හිතේශී කියාගන්න මොකෙකුටවත් මේක පේන්නේ නෑ....
    ඒ වෙනුවට තම්බින්ගේ වලං කඩ කැඩීම , නොලිමිට් යන උන්ට බිත්තර ගැසීම , කාදිනල්ට කුණුහරුපෙන් බැනීම වගේ ගොං ආතල් වලට ඒවා සීමා වෙලා තියෙනවා...
    ලංකා කතෝලික සභාවේ නායකයොත් රටේ හැම උලව්වටම මාධ්‍යය නිවේදන දෙනවා දැක්කට මේවා ගැන රජයට කියනවද කියන්න මම දන්නේ නෑ....
    මේවා ගැන නොතේරෙන කවුරු හරි ඉන්නවා නම් "ජිම් ජෝන්ස් " නමින් පෙනී හිටපු ඊනියා දිවැසිවරයා 1978 දී මේ විදියටම ආගමික නිකායක් හදාගෙන ගයානා රාජ්‍යයේ කදුකර කැලෑවක" ජෝන්ස් ටවුන් " නමින් ආගමික කලාපයක් හදාගෙන කරපු විනාශය ගැන ගූගල් එකේ හොයලා බලන්න...
    ඒ ආගමික උමතුව කෙලවර උනේ දහසකට ආසන්න පිරිසක් පැයක් දෙකක් ඇතුලත මිය ගිහිල්ලා....
    දෙවියන් වහන්සේ ලගට යන්න එහෙම කෙටි පාරවල් නෑ.....
    ජේසුස් වහන්සේ ඇගට අදින්න වස්තර දෙකක් විතරක් තියාගෙන ගමින් ගමට ගිහින් මිනිස්සුන්ට සේවය කලේ....ඕන නම් තිබුණා ජෙරුසලමේ ලොකු පල්ලියකට සෙට් වෙලා සල්ලි පොලියට දෙන එකෙක් දෙන්නෙක් සෙට් කරන් ලොකු ගාණක් හම්බ කරගන්න....
    ජේසු කුරුසෙට යන්නේ ඒවට විරුද්ධ උන නිසා

    Copied from Pansilu Dinith

    ------ Post added on Sep 10, 2026 at 7:23 PM
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    445
    610
    93
    Miracle dome yanna salli illnwada? eke inna kallak set kraganna asai mokada wenna balanna
    මුල්ම කාලේදී මාත් ගිය ඩෝම් එක ඇතුලෙ මොකද වෙන්නෙ බලන්න. හොද සුපිරි sound system එකක් තියනවා. ලයිව් බෑන්ඩ් එකක් play කරනවා. Presentation control කරන්නේ remotely වගේ තේරුනු විදියට. බුවාගේ presentation සුපිරි. ආගම සම්බන්ද ගීතිකා, සිංදු කියනවා. සමහර අය මත්වෙලා වගේ. Act එකක් ද ඇත්තටම Hyptonize වෙලාද කියල හිතාගන්න අමාරුයි. Presentation එක පැය 2ක් වගේ තිබුනා. ඒක ඉවර වෙලා එක එක්කෙනා ලගට ආවා. ඔලුවට අත තියලා evil spirit එලෙව්වා. මටත් කලා ඔලුවට අත තියලා ඇගිලි වලින් ඔලුව හොලවන්න ගත්තා. හැබැයි මට විශේෂ දෙයක් දැනුනේ නෑ. ඌ යන්න ගියා. කට්ටිය මගේ පස්සෙන් හිටියා වැටුනොත් මාව අල්ලගන්න. ලස්සන සල්ලි කාර බව පේන සෑහෙන පිරිමි ගෑනු හිටියා මේ service එකට ඇවිත්. ගොඩක් Bright red, Black, Grey වගේ colors වල attractive dresses ඇදන් ඇවිත් හිටියා. වෙන විශේෂයක් නෑ. අන්ධ භක්තියක් වගේ තමයි මට නම් තේරුනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,363
    35,085
    113
    • අන්ධභූතෝ අයං ලෝකෝ: මේ ලෝක සත්වයා අවිද්‍යාව හෙවත් මෝහය නැමැති අන්ධභාවයෙන් අඳුරු වී (නුවණැස නැති නිසා අන්ධ වී) සිටියි.
    • තනුකෙත්ථ විපස්සති: මේ ලෝකයා අතුරෙන් යථාර්ථය (පංචස්කන්ධයේ අනිත්‍ය බව) දකින්නේ ඉතා ස්වල්ප දෙනෙකි.
    • සකුන්තෝ ජාලමුත්තෝව: කුරුලු වැද්දාගේ (ලිහිණියාගේ) දැලට හසුවී, එයින් මිදී පලා යන්නේ ඉතා ස්වල්ප කුරුල්ලන් පිරිසක් පමණි.
    • අප්පෝ සග්ගාය ගච්ඡති: අන්න ඒ වගේ, මාරයාගේ දැලෙන් මිදී සුගතියට හෝ නිוණට (නිרוණයට) යන්නේත් ඉතා ස්වල්ප දෙනෙක් පමණි.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,645
    1,908
    113
    මුල්ම කාලේදී මාත් ගිය ඩෝම් එක ඇතුලෙ මොකද වෙන්නෙ බලන්න. හොද සුපිරි sound system එකක් තියනවා. ලයිව් බෑන්ඩ් එකක් play කරනවා. Presentation control කරන්නේ remotely වගේ තේරුනු විදියට. බුවාගේ presentation සුපිරි. ආගම සම්බන්ද ගීතිකා, සිංදු කියනවා. සමහර අය මත්වෙලා වගේ. Act එකක් ද ඇත්තටම Hyptonize වෙලාද කියල හිතාගන්න අමාරුයි. Presentation එක පැය 2ක් වගේ තිබුනා. ඒක ඉවර වෙලා එක එක්කෙනා ලගට ආවා. ඔලුවට අත තියලා evil spirit එලෙව්වා. මටත් කලා ඔලුවට අත තියලා ඇගිලි වලින් ඔලුව හොලවන්න ගත්තා. හැබැයි මට විශේෂ දෙයක් දැනුනේ නෑ. ඌ යන්න ගියා. කට්ටිය මගේ පස්සෙන් හිටියා වැටුනොත් මාව අල්ලගන්න. ලස්සන සල්ලි කාර බව පේන සෑහෙන පිරිමි ගෑනු හිටියා මේ service එකට ඇවිත්. ගොඩක් Bright red, Black, Grey වගේ colors වල attractive dresses ඇදන් ඇවිත් හිටියා. වෙන විශේෂයක් නෑ. අන්ධ භක්තියක් වගේ තමයි මට නම් තේරුනේ.
    maru anti kaali enawa neee
    nee nee neee ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,006
    15,469

    Ube ange inna yakshaya darunu wadi nisa eka session ekak madi.
    Sessions 2 3kata yanna. Yakshaya elawanna puluwan.

    ado matath oka hithuna bn. patta salli karayo bahinne
    It's one of the best networking opportunities in Sri Lanka.
    Oka awilla cult ekak. Un unge unta udaw karanawa.

    Kiyanna thiyenne ithin oke inner circle ekata watuna kiyanne lottery aduna wage thamai.
    ------ Post added on Sep 10, 2026 at 9:42 PM
     
    • Haha
    Reactions: vectorizer

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,086
    596
    113
    Siri Baijan
    Gemini_Generated_Image_168lj8168lj8168l.jpeg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,811
    9,218
    113
    Ube ange inna yakshaya darunu wadi nisa eka session ekak madi.
    Sessions 2 3kata yanna. Yakshaya elawanna puluwan.

    It's one of the best networking opportunities in Sri Lanka.
    Oka awilla cult ekak. Un unge unta udaw karanawa.

    Kiyanna thiyenne ithin oke inner circle ekata watuna kiyanne lottery aduna wage thamai.
    ------ Post added on Sep 10, 2026 at 9:42 PM

    Riddle me something. Are his devotees predominantly of new-money social background? Or does the congregation also have old school local Christian representation, for instance, say the Anglican crowd?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,006
    15,469
    113
    Riddle me something. Are his devotees predominantly of new-money social background? Or does the congregation also have old school local Christian representation, for instance, say the Anglican crowd?
    New money and old money both.
    Old money are the majority in inner most circle.

    From what I understand, there are many Christians and Catholics who are not in-line with what he preaches. But he's mainly popular around Christian crowd since he is straight away teaching and preaching from the Bible. Not to worship any idols which is mainly what the Christianity is all about, strictly sticking to the Bible.

    I know a family who knew him from his Moratuwa era. They were initially in the same Church in Katubedda area. Fellow is people's person. He has worked in MAS as well but this was long before all this.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,811
    9,218
    113
    New money and old money both.
    Old money are the majority in inner most circle.

    Ah I see. Presumed it was the other way around, in that the core is made up of newly rich folks. Interesting.

    From what I understand, there are many Christians and Catholics who are not in-line with what he preaches. But he's mainly popular around Christian crowd since he is straight away teaching and preaching from the Bible. Not to worship any idols which is mainly what the Christianity is all about, strictly sticking to the Bible.

    I know a family who knew him from his Moratuwa era. They were initially in the same Church in Katubedda area. Fellow is people's person. He has worked in MAS as well but this was long before all this.

    Understandable. I gather most Catholics generally are critical of new persuasions, as they should be. But it’s also not difficult to see where the appeal is coming from. Preachers like Jerome are remarkably charismatic and have a silver tongue that can work magic on people’s spiritual void. Drawing primarily from the scriptures while doing so. The result is probably a certain kind of euphoria and renewal of faith that our folks can never obtain from their village church.

    It also has a strong corporate feel to it, in terms of how sleek and lucrative it is. Where money is the new true God. Kind of like the franchise churches run by technocrats in Neal Stephenson’s ‘Snowcrash’.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,100
    168,017
    113
    එකමත් එක රටක
    ඉතින් ඌ කරන්නෙත් අනිත් ආගම් වල උන් වගේම තමන්ගේ ආගම ප්‍රචාරණය නේ . .
    අදහන්නන් ඉන්නව නම් ඉතින් කමක් නෑ .
    අනිත් ඔය හැම ආගමක් ම බිහිවෙන්නේ ඔය වගේ නේ .. :rofl:
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    488
    421
    63
    Kandy
    I’m a Christian, and honestly, I don’t fully agree with what Ps. Jerome is doing these days. Back then, he was a good pastor who inspired many youths like me to walk in the right direction. No doubt, he’s anointed. But now, it feels like it’s more about money and fame than ministry.