දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,923
    22,273
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් පර්මිට් එකත් නෑ නේ. සිරාවටම පව් බං ඩෝකාල. අව්රුදූ ගානක් මැරීගෙන ඉගෙන ගෙන. මුල්කලේ හෙන ඩොටේ පත්වීම් හම්බෙන්නේ.
    habai oya dote pathi wala PP karoth goda yannath puluwn, man danna porak anuradhapura dote pattaka inne pora wtri docata inne e hospital eke, edddi awe higana widihata dan porata wahana 4k tynwa lol. awith maha loku kalayak na awrudu 4k wage.

    habai oka pp ekedi beheth ehma madi unoth kelinma hospital eken aran enne.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,417
    1,491
    113
    Srilanka
    EPF නෑ විතරක් නෙවෙයි අලුත් අයට pension එකත් නෑනේ.
    Permit nehe, pension issue ekak nehe

    habai oya dote pathi wala PP karoth goda yannath puluwn, man danna porak anuradhapura dote pattaka inne pora wtri docata inne e hospital eke, edddi awe higana widihata dan porata wahana 4k tynwa lol. awith maha loku kalayak na awrudu 4k wage.

    habai oka pp ekedi beheth ehma madi unoth kelinma hospital eken aran enne.
    meka hena kalaturakin wena deyak, den aluth Dr lata PP krala hadenna behe, anik eka PP krana eka poddak balannako nahena nahilla.
    ------ Post added on Sep 10, 2026 at 11:16 PM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    759
    2,136
    93
    33
    බැරි අයට ගෙදර ඉන්න කියන්න. අයින් වෙද්දි ඩිග්‍රි එක cancel කරන්න ඔනෙ, නැත්තම ගිය වියදම ගෙවන්න කියන්න ඔන
    ඇරියස් මොකෝ බං මෙච්චර.

    ආ පස්සේ තේරුනේ....
    A/L වලට බයෝ තෝර ගත්ත කාලේ
    Doctor කෙනෙක්ගෙ salary කියක් වගෙ සෙට් වෙනවද?
    අවුරුදු 5 වගෙ experienced කෙනෙක්ගෙ.
    අමතර ආදයම් වලින් කියක් හොයන්න පුලුවන්ද channeling වලින් වගෙ

    ඒ ලෙවෙල් වල රිසල්ට් වලින් මෙඩිසින් යන්න බැරි වුනාට පස්සේ.....

    මිනීමරු දොස්තර වේසාවො.
    තූ නොදකින්

    දොස්තර බල්ලො මෙකටත් strike කරයි

    අඩුකුළේ හැත්ත පිණට ඉගෙනගෙන දොස්තර උනාම ඔහොම තමා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    මොකෝ දොස්තරල ලගදි වර්ජනයකට වත් සෙට් වේගෙන එනවද.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,106
    323
    83
    UK, US වල දෙන සලරි ලංකාවේ දෙන්න බෑ, ඒක ඇත්ත. ඒ උනාට ඔතන තියෙන අවුල වැටුප් විෂමතාවය. ඕන කෙනෙක් දන්නවා ඔය Doctor Consultant සැලරිය අවුරුදු තුන හතරක් Experience තියෙන Software Engineer කෙනෙක් ගන්නවා.. ඩොකාලා එක්ක මොන ඇරියස් තිබ්බත් ඒක අසාදාරනයි

    1789088579971.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,974
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    පඩි නම් මදි බන් surgeon ල එහෙම මාර ගේමක් දෙන්නෙ.කරාපිටියෙ එහෙම හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. දවසට Sugery 10ක් වගේ කරලා ඊටපස්සෙ Clinic එකට ඇවිල්ලත් එතනත් ලෙඩ්ඩු 150-200 බලනවා සමහර දොස්තර ලා
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    759
    2,136
    93
    33
    පඩි නම් මදි බන් surgeon ල එහෙම මාර ගේමක් දෙන්නෙ.කරාපිටියෙ එහෙම හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. දවසට Sugery 10ක් වගේ කරලා ඊටපස්සෙ Clinic එකට ඇවිල්ලත් එතනත් ලෙඩ්ඩු 150-200 බලනවා සමහර දොස්තර ලා
    පඩි මදි එක පැත්තක තිබ්බත් ලංකාවේ ආයතන සංග්‍රහයේවත්, Medical service minute එකේ Minimum service hours ගාන කිව්වට maximum එකක් ගැන කියන්නේ නෑ. එතකොට කවුරුත් නැත්නම් තනියෙම හරි එක දිගට කරන්න ඕනේ. මමත් එක දිගට oncall කරලා තියෙනවා සති දෙකක්. ඒ කියන්නේ සතියට පැය 168. මගේ subject එකට emergency එනවා වැඩි නිසා hospital එකේම ඉන්නත් වෙනවා. ගෙදර ඉඳන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ලකාවේ තියෙන limit එක්ක මට claim කරන්න පුළුවන් මාසෙට පැය 120 උපරිම. හැබැයි නර්ස්ලා, MLT, X ray technician අයට unlimited පුළුවන්. දොස්තරලා මාසෙ නිවාඩු දවස් 5ක් වැඩ කළත් claim කරන්න පුළුවන් 3යි. අනිත් අයට ඕනේ ගානක් පුළුවන්. අනික් රටවල් වල maximum work hours ගානක් තියෙනවා. එතනින් එහාට වැඩ කරන්න දෙන්නේ නෑ.

    අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.

    UK working hours
    Screenshot-20260907-193948.jpg

    Australia

    Screenshot-20260907-194250.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    පඩි මදි එක පැත්තක තිබ්බත් ලංකාවේ ආයතන සංග්‍රහයේවත්, Medical service minute එකේ Minimum service hours ගාන කිව්වට maximum එකක් ගැන කියන්නේ නෑ. එතකොට කවුරුත් නැත්නම් තනියෙම හරි එක දිගට කරන්න ඕනේ. මමත් එක දිගට oncall කරලා තියෙනවා සති දෙකක්. ඒ කියන්නේ සතියට පැය 168. මගේ subject එකට emergency එනවා වැඩි නිසා hospital එකේම ඉන්නත් වෙනවා. ගෙදර ඉඳන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ලකාවේ තියෙන limit එක්ක මට claim කරන්න පුළුවන් මාසෙට පැය 120 උපරිම. හැබැයි නර්ස්ලා, MLT, X ray technician අයට unlimited පුළුවන්. දොස්තරලා මාසෙ නිවාඩු දවස් 5ක් වැඩ කළත් claim කරන්න පුළුවන් 3යි. අනිත් අයට ඕනේ ගානක් පුළුවන්. අනික් රටවල් වල maximum work hours ගානක් තියෙනවා. එතනින් එහාට වැඩ කරන්න දෙන්නේ නෑ.
    ඒ කියන්නෙ දොස්තරල මදි ද?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    759
    2,136
    93
    33
    ඒ කියන්නෙ දොස්තරල මදි ද?
    සමහර තැන් වල මදි. සමහර තැන් වල වැඩියෙන් ඉන්නවා. මදි වෙන්න හේතුව නම් ඉන්න උන් ඉන්නේ නැතුව යන එක. ඔතන ඇත්ත කතාව over work කරන එක. ඒක normalize වෙලා. මෙහෙත් පිට රටවල් වල වගේ මාස ගණන් සති ගණන් බලන් ඉන්න දෙන්න ඕනේ. ඒ රටවල් වල work environment එකත් හොඳයි. පඩිත් වැඩියි.

    හරියට work environment එකක් නැතුව කොච්චර දොස්තරලා හැදුවත් මදිනේ. මට උනත් ඒ සති දෙක තනියම oncall කරන්න උනේ ඉන්න කෙනා රට ගිය නිසා. Replacement එකක් දෙනකම් ඉන්න වුණා. උබ උනත් මේකේ දොස්තරට බනින එකෙක් නිසා ඔය කතාව කියන්නේ private medical college දාන්න දුන්නෙ නැත්තේ ඇයි කියලා අහන්න වෙන්න ඇති. දැනට government medical graduates ලා ඇති ලංකාවේ station saturate කරන්න. ඒ නිසාම තමා තව station හදන්න අනුර PMCU රට වටේ දාන්න යන්නේ. හදන ගාන ඇති උනාට ඉන්නේ නෑනේ. වෙන option තියෙන කම් මෙහෙ උන් යයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    සමහර තැන් වල මදි. සමහර තැන් වල වැඩියෙන් ඉන්නවා. මදි වෙන්න හේතුව නම් ඉන්න උන් ඉන්නේ නැතුව යන එක. ඔතන ඇත්ත කතාව over work කරන එක. ඒක normalize වෙලා. මෙහෙත් පිට රටවල් වල වගේ මාස ගණන් සති ගණන් බලන් ඉන්න දෙන්න ඕනේ. ඒ රටවල් වල work environment එකත් හොඳයි. පඩිත් වැඩියි.

    හරියට work environment එකක් නැතුව කොච්චර දොස්තරලා හැදුවත් මදිනේ. මට උනත් ඒ සති දෙක තනියම oncall කරන්න උනේ ඉන්න කෙනා රට ගිය නිසා. Replacement එකක් දෙනකම් ඉන්න වුණා.
    ඒක හරි
    උබ උනත් මේකේ දොස්තරට බනින එකෙක් නිසා ඔය කතාව කියන්නේ private medical college දාන්න දුන්නෙ නැත්තේ ඇයි කියලා අහන්න වෙන්න ඇති. දැනට government medical graduates ලා ඇති ලංකාවේ station saturate කරන්න. ඒ නිසාම තමා තව station හදන්න අනුර PMCU රට වටේ දාන්න යන්නේ. හදන ගාන ඇති උනාට ඉන්නේ නෑනේ. වෙන option තියෙන කම් මෙහෙ උන් යයි.
    අපෝ නෑ මහෙ inner cycle එකේ දොස්තරල එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව. මම දොස්තරලට බනින්නෙ නෑ. මමත් ඉන්නෙ බෙනිෆිට් මදි කියන තැන. Permit වලට ඇරියස් එකකුත් නෑ. Industry එකේ ඉන්න මිනිස්සු කියනව නම් ආණ්ඩුව කරන වැඩේ හරි කියල, ඔය frame එකේ නැති අපේ අදහස් කොහොමත් එච්චර් වැලිඩ් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,249
    1
    58,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය වීඩියෝ එක දැක්කම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ඉඳල හිටල ඔය මාතෘකාව කිරිහාමිලා කතා කරන polarizing topic එකක් නිසා. හරි ඉලක්කම් ඕකෙන් දැනගන්න පුළුවන්.

    දොස්තර කෙනෙක්ගෙ පඩිය තීරණය කරන්න සොෆ්ට්වෙයා ඉන්ජෙක්ට දෙන පඩිය හෝ ස්පා එකක වැඩ කරන කෙනෙක්ගෙ ආදායම එක්ක සසඳන එක වැරදි විදිහක් කියල මට හිතෙන්නෙ.

    අපි හිතන්න ඕන හොඳ සෞඛ්‍ය සේවයක් කියන්නෙ බදු ගෙවන ජනතාවට ලැබෙන වරප්‍රසාදයක් කියල. ලොකු වියදම් දරල MRI ස්කෑන් එකක් ලබාදුන්නම අපි ඒක සලකන්නෙ හොඳ දෙයක් විදිහට. අපි ගෙවන බදුවලට සාධාරණයක් කරා කියල හිතනවා.

    රෝහලට ගියාම සතුටෙන් *වැඩ කරන* දොස්තරලා (+ අනෙක් වෘත්තිකයන්) ඉන්නවා නම් ඒකත් හොඳ දෙයක්. ගෙදර ලයිට් බිල ගෙවාගන්නෙ කොහොමද කියල කල්පනා කරන කෙනෙකුට ලෙඩෙක්ව තරහකාරයෙක් විදිහට පේන එක වෙන්නත් පුළුවන්. කෙනෙකුට සතුටු වෙන්න පඩිය කීයක් වෙන්න ඕනද කියන එක වෙනම කතා කරන්න ඕන.

    කොහොම වුනත් මට ඔය වගේ පඩියකින් මේ මාසේ ජීවත් වෙන්න කිව්වොත් මම මුහුදට පනිනවා.

    turn up jump GIF by MTV Nederland
     
    • Sad
    Reactions: Nidarshana_k

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    409
    513
    93
    ශ්‍රී ලංකාව
    අපේ එකා ස්කුටර් එකේ චැනලින් සෙන්ටර් එකට එන්නෙ. නොදකින් හිගන හුත්තා. 🤨

    හැබැයි හිත හොඳ මිනිහා බං. චැනල් සෙන්ටර් එකේදී කලිසම ඉරුනොත් උගේ එක ගලවල දීල ඌ කර්ටන් රෙද්ද ඇදගන්න තරම් හොඳයි. ඉස්සර Micro Emgrand ලඩියක ආවේ ඒකට මොනවා කරගෙනද මන්දා. මොරටු යුනි පොරක්. :whistle:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    හැබැයි හිත හොඳ මිනිහා බං. චැනල් සෙන්ටර් එකේදී කලිසම ඉරුනොත් උගේ එක ගලවල දීල ඌ කර්ටන් රෙද්ද ඇදගන්න තරම් හොඳයි. ඉස්සර Micro Emgrand ලඩියක ආවේ ඒකට මොනවා කරගෙනද මන්දා. මොරටු යුනි පොරක්. :whistle:
    මොරටු දොස්තරල out උනාද? පටන් ගත්තද කියල මතක ත් නෑ මට
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,724
    9,023
    113
    kandy
    ASE ලට 170000 ගෙවනවා අපේ .
    PP කලොත් නම් සල්ලි තමයි .
    නැත්නම් ඩොකාලා කියලා නෑ . ඔය පඩිය ටිකක් මදි වගේ මට නම් හිතෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,152
    5,984
    113
    canada
    දොස්තරලා හම්බවෙන වැටුපෙන් නෙවි private කරලා තමයි ලංකාවේ හම්බ කරන්නේ.
    private කරලා හම්බකරන ගනම් මම හිතන්නේ නැහැ ලේසියෙන් වෙන මනුස්සයෙකුට හම්බකරන්න පුළුවන් කියල. හැබැයි work -life balance එකක් නැහැ

    අපේ එකා ස්කුටර් එකේ චැනලින් සෙන්ටර් එකට එන්නෙ. නොදකින් හිගන හුත්තා. 🤨
    ඉතින් හොදයිනේ. පයින් හරි පුස් බයිසිකලයෙන් හරි වැඩට එක එක පුළුවන් නම් ඊටත් වඩා හොදයි. දාඩිය දාන එක තමයි ප්‍රශ්නේ
    ------ Post added on Sep 11, 2026 at 9:02 PM