මේ ආණ්ඩුවෙන් මට හම්බෙච්ච තෑගි තමයි අද මගෙ මාතෘකාව. මම උපතින්ම හෝමෝන පද්ධතිය ආශ්‍රිතව ප්‍රශ්න තියෙන ලෙඩෙක්. ~stolen

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,001
    2
    5,049
    113
    හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි වල උදව්වෙන් ජීවත්වෙන කෙනෙක් මං.
    මගෙ ජීවිතේ රැඳිලා තියෙන්නෙ බෙහෙත් නිසා.
    මට මගෙ වීඕජී සර් මිතුරි පෙති එක්ක ෆෙමොස්ටෝන් පෙත්ත දෙන්නෙත් මගෙ හෝමෝන මදිපාඩුවකට.
    ඒ කිසිම හෝමෝනයක් ඔයාලගෙ ඇඟේ වගේ මගෙ ඇඟේ හැදෙන්නෑ ස්වභාවිකව. ඒ නිසයි පෙති විදිහට මට හෝමෝන දෙන්නෙ දැන් සෑහෙන කාලයක් තිස්සෙ ඉඳන්.
    අද ගියා අපේ බෙහෙත් ටික මාසෙකට හරියන්න ෆාමසියෙන් ගන්න.
    අද අපේ අම්මට පෙන්ෂන් හම්බෙන දවස.
    ඒ ගිහාමයි දැනගත්තෙ , මෙහෙ කිසිම ෆාමසියක මිතුරි පෙති නෑ.
    හැමතැනම හෙව්වා.
    කොහෙවත් නෑ.
    ආපු ආරංචිවල හැටියට අපේ රටේ කිසිම ෆාමසියක මේ වෙද්දි මිතුරි පෙති නෑ.
    ආපු ආරංචිවල හැටියට මිතුරි පෙති අපේ රටට එවන එක නවත්තලා මේ වෙද්දි මාස දෙකක්.
    ආපු ආරංචිවල හැටියට මේ ආණ්ඩුවෙන් මිතුරි පෙත්තට පාලන මිලක් දාලා.
    ඒ දාපු පාලන මිලේ හැටියට මිතුරි විකුණන එක , කොම්පැනියට පාඩුවක්ලු.
    ඒ නිසා කොම්පැනියෙන් දැන් මිතුරි එවන්නෑලු අපේ රටට.
    ආපු ආරංචිවල හැටියට , පවුල් සැලසුම් ඉන්ජෙක්ෂනුත් මේ වෙද්දි ගෙන්නන්නෑලු. ඒවත් ඉස්සර ගෙන්නුවලු මිතුරි එක්ක.
    ඒ කිසිදෙයක් දැන් එවන්නෑලු අපේ රටට.
    ආණ්ඩුවෙන් දාපු පාලන මිල නිසා.
    මාස දෙකක් තිස්සෙ ෆෙමොස්ටෝන් පෙතිත් හොයාගන්ඩ නෑ කොහෙවත්.
    ඒවත් ගෙන්නන එක නවත්තලා වෙන්න ඕන.
    කොහෙවත්ම නෑ හොයාගන්ඩ.
    කලින් ගෙනාපු ස්ටොක් ඉතුරුවෙලා තියෙන එකම එක තැනක් තියෙනවා අපේ ටවුමෙ. මං ගිය මාසෙ ගත්තෙත් එතනින්.
    අද ගත්තෙත් එතනින්.
    එතනත් ඉවරවුනාම , ඒ පෙතිත් හොයාගන්ඩ නැතිවෙනවා.
    මේ මං වගේ බෙහෙත් පෙතිවල උදව්වෙන් ජීවත්වෙන මිනිස්සුන්ට එතකොට මොකද වෙන්නෙ?
    මිතුරි පෙත්තට තියෙන සමහර ආදේශකත් දැන් එන්නෑලු.
    ඒ සමහර පෙති මමත් බීලා තියෙනවා.
    එව්වට මට එනවා සයිඩ් ඉෆෙක්ට්ස්.
    මට හරියන එකම පෙත්ත මිතුරි.
    ෆෙමොස්ටෝන් වලට තියෙන ආදේශක බෙහෙත් පෙත්ත රුපියල් හයදාහයි.
    එච්චර සල්ලියක් එක බෙහෙතක් වෙනුවෙන් වියදම් කරන්න හැටියක් නෑ කිව්ව පාරයි මගෙ දොස්තර මහත්තයා මට ෆෙමොස්ටෝන් ලියලා දුන්නෙ.
    ෆෙමොස්ටෝන් මුලින් මං ගත්තෙ රුපියල් දෙදාහට.
    මේ ආණ්ඩුව යටතේ ඒ පෙත්ත ගනං ගියා රුපියල් 2237.00කට.
    දැන් ඒ ගාණට ගන්නවත් බෙහෙත් නෑ.
    ඊගාවට තියෙන එකම විකල්පෙ රුපියල් හයදාහෙ පෙත්ත.
    ඒක ගන්න සල්ලිනෑ මට.
    කාටද මේ අවනඩුව කියන්නෙ ?
    ආණ්ඩුවෙන් ඇයි මේ දේවල් බලන්නෙ නැත්තෙ ?
    පාලන මිලක් දැම්මා.
    කොම්පැනිය බේත් එවන එක නැවැත්තුවා.
    එතකොට ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ?
    ඇයි ආණ්ඩුවෙන් මේ දේවල් හිතන්නෙ නැත්තෙ?
    මං දැන් කොහෙන්ද මේ බෙහෙත් හොයන්නෙ ?
    පැලවත්තෙන්ද ?
    මිතුරි ගෙනත් බෙදාහරින තැනටත් මං කෝල් දුන්නා.
    ඒකෙ හිටිය බවලතියක් මගෙ ඇඟට ගොඩ උනා ,,,,
    "ස්ටොක් තියෙනවනං අපි බෙදාහරින්නෙ නැතුව ඉන්නවද ,
    ස්ටොක් නැතුව අපි කොහෙන්ද පෙති දෙන්නෙ ,
    එවන තැනින් එවන්නෙ නැත්තං අපි මොනවා කරන්නද "
    කියලා.
    එයාලත් ඒ විදිහට ප්‍රශ්නෙන් ගැලවෙනවානම්,
    ලෙඩ්ඩු වෙච්ච අපිට කාගේ පිහිටක්ද....?
    කොහෙන්ද අප්පා මං දැන් මගෙ මේ බෙහෙත් හොයාගන්නෙ........

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    මිනීමරු JVP එකට චන්දෙ දෙන්න කලින් හිතන්න තිබ්බ. දැන් රටම විනාශ කරනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය

    සහෝ
    ඔය පෙත්ත පිටින් ගන්න පුලුවන්නම් විස්තර එවන්න
    මම බලන්නම් එවන්න හරි ගෙනත් දෙන්න හරි ක්‍රමයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    දැන් අත්‍යවශ්‍ය බෙහෙත් හැමදේම මිල අඩුයි ඕනම ෆාමසියකින් අහලා බලන්න.
    මේවා ඇඩ් දාලා මාකට් නොකරාට පොළවේ ඉන්න අපිට තේරෙනවා වෙනස.

    peththe wistara ewanna pharmacy eken ahala price kiyannam
    ------ Post added on Sep 11, 2026 at 1:41 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,001
    2
    5,049
    113
    සහෝ
    ඔය පෙත්ත පිටින් ගන්න පුලුවන්නම් විස්තර එවන්න
    මම බලන්නම් එවන්න හරි ගෙනත් දෙන්න හරි ක්‍රමයක්
    දැන් අත්‍යවශ්‍ය බෙහෙත් හැමදේම මිල අඩුයි ඕනම ෆාමසියකින් අහලා බලන්න.
    මේවා ඇඩ් දාලා මාකට් නොකරාට පොළවේ ඉන්න අපිට තේරෙනවා වෙනස.

    peththe wistara ewanna pharmacy eken ahala price kiyannam
    ------ Post added on Sep 11, 2026 at 1:41 PM
    FB eke ගෑනියෙක් දාල තිබ්බ එකක් බං , ඒකි පෝස්ට් එක අයින් කරන් , පෙත්ත හම්බෙන්නැති :yes:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    මමත් ගන්නවා ointment වර්ග දෙකක්, 3,950/- තිබ්බ එක 3060/- වග‌ේ අඩු කරා. 1,400/- වග‌ේ තිබ්බ ඒක 790/- වග‌ේ .
    සමහර බෙහෙත් ජාති මිසින්..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    රෑෂ් එකකට දාන ක්‍රීම් එකක් තියෙනවා. එක අපේ තාත්තාට ඕන. කලින් පාවිච්චි කරපු ක්‍රීම් එක එන්නේ නැහැ. දැන් වෙන එකක් ගාන්නේ. එත් කසන ගතිය කලින් වගේ අඩු වෙන්නේ නෑ කියනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,013
    9,555
    113
    රෑෂ් එකකට දාන ක්‍රීම් එකක් තියෙනවා. එක අපේ තාත්තාට ඕන. කලින් පාවිච්චි කරපු ක්‍රීම් එක එන්නේ නැහැ. දැන් වෙන එකක් ගාන්නේ. එත් කසන ගතිය කලින් වගේ අඩු වෙන්නේ නෑ කියනවා.
    Rash ekata hari eka dokek allala beheth ganna oone. Magadi hoda una kiyala nawaththuwoth beheth agata allanne na
     
    • Like
    Reactions: Inigo Montoya