ජෙප්පන්ට ප්‍රශ්නයක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,577
    32,326
    113
    සියලු ජෙප්පන් අවංකද?
    මේකෙ ඉන්න ජෙප්පො ටික මේකට දෙමු බලන්න උත්තර?
     
    • Haha
    Reactions: Tramadol

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,673
    13,487
    113
    🌎
    download.jpg

    sinhawanshaya kalla amathaka karanna
     
    • Haha
    Reactions: Tramadol

    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    අපි කොහොමද බන් ඒක දන්නෙ.
    මම “සියලු ජෙප්පො” උනානං මට කියන්න තිබුණා.
    හැබැයි ඉතින් ලෝක සත්‍යය ගත්තම එක කණ්ඩායමක ඉන්න ඔක්කොම අවංකයි කියන්න බෑ. මම නං ප්‍රායෝගිකව දැකල තියෙන දේ ඒක. බහුතරය අවංක නං ඒ බොහෝ දුරට ඇති. අනික අවංක පිරිස 30% උනත් කමක් නෑ ඊට විකල්ප පිරිසෙ ඉන්නෙ අවංක උන් ගාන 10% නං. 🤷🏻‍♂️

    ඉතින් ඕක මොළෙන් හිතන්න ඕන දෙයක්.
    උබට මෝඩ බයියෙක්ගෙ සිතිවිලිනෙ තියෙන්නෙ බලන් යද්දි.
     
    • Haha
    Reactions: Tramadol

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,878
    2
    2,198
    113
    On a Cloud
    ඔක්කෝටම කලින් මේකට උත්තරයක් දෙන්න...
    සමස්ථයක් විදිහට ලංකාවේ ඉන්න මිනිස්සු අවංකද?
     
    • Like
    Reactions: Emarald and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,577
    32,326
    113
    ඔක්කෝටම කලින් මේකට උත්තරයක් දෙන්න...
    සමස්ථයක් විදිහට ලංකාවේ ඉන්න මිනිස්සු අවංකද?
    godak un patta kapati, wanka unne...........
     
    • Like
    Reactions: Emarald

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,878
    2
    2,198
    113
    On a Cloud
    godak un patta kapati, wanka unne...........
    ඒ ඉන්න මිනිස්සුන්ගෙන්මයි දේශපාලකයොත් බිහිවෙන්නේ.. නැතුව දේශපාලකයෝ වෙන රටවල් වලින් ආනයනය කරන්නේ නෑනෙ. ර‍ටේ දේශපාලකයො කියන්නෙ ඒ රටේ පොදු මහජනතාවගෙම තවත් එක පැතිකඩක් විතරයි. වර්ථමානයේ ඉන්න මිනිස්සුන්ගෙන් අවංක, පිවිතුරු, නිහතමානී, අව්‍යාජ, කාර්‍යක්ෂම, සුජාත භාවයත් බලාපොරොත්තු වෙන්න බැරි නම් කොහොමද මිනිස්සු අතරින් පත් වෙන මහජන නියෝජිතයන්ගෙනුත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ?
     
    • Like
    Reactions: CohenLenstra

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,099
    8,425
    113
    Kotahena
    අපි කොහොමද බන් ඒක දන්නෙ.
    මම “සියලු ජෙප්පො” උනානං මට කියන්න තිබුණා.
    හැබැයි ඉතින් ලෝක සත්‍යය ගත්තම එක කණ්ඩායමක ඉන්න ඔක්කොම අවංකයි කියන්න බෑ. මම නං ප්‍රායෝගිකව දැකල තියෙන දේ ඒක. බහුතරය අවංක නං ඒ බොහෝ දුරට ඇති. අනික අවංක පිරිස 30% උනත් කමක් නෑ ඊට විකල්ප පිරිසෙ ඉන්නෙ අවංක උන් ගාන 10% නං. 🤷🏻‍♂️

    ඉතින් ඕක මොළෙන් හිතන්න ඕන දෙයක්.
    උබට මෝඩ බයියෙක්ගෙ සිතිවිලිනෙ තියෙන්නෙ බලන් යද්දි.
    ea unata talks denne okkoma awankai sudu patai wage neda :rofl: redde rewena siddi
     
    • Like
    Reactions: CohenLenstra