මොකෝ මේ තන්හාව? සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලනිය ගැයු ගීත වලට තහනම් නියෝගයක් ගනී!

monson

Well-known member
  • May 7, 2007
    25,939
    29,416
    113
    :lol: 🤌
    අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කළ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

    මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් පරිදි ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් මේ බව ප්‍රසිද්ධ නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.

    ඒ අනුව අදාළ නිර්මාණ වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වේ.

    එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බව දක්වා ඇත.

    මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට අනුකූලව මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ සේ මියුසික් (Cey Music) යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරවය.

    මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කරන ලද SC Appeal No: 155/2014 තීන්දුව මඟින් ද පිළිගෙන තිබේ.

    එබැවින් මෙම හිමිකම් කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇතැයි අදාළ නීති සමාගම පෙන්වා දෙන අතර මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද එලෙසින්ම අදාළ වෙයි.

    කෙසේ වෙතත්, වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදිය සඳහාත් මෙම වළක්වාලීම අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

    WhatsApp_Image_2026-09-11_at_7.52.55_AM-621x1024.jpeg

    - https://sinhala.lankanewsweb.net/09/11/296167/
     
    Last edited:

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    952
    1,095
    93
    මූ ඒ දවස්වල බලු බැනුම් ඇහුවා, පොන්න කටහඬක් තියෙන්නේ කියලත් බැන්න.
    Uu eken goda giya dan balapan inna thana. Muge aluth ekak tiyanawa podi ekekge sinduwak kiri kiri bole kiyala balapan 😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,427
    1
    16,349
    113
    උබට අදාළ නෑ නේ.
    අනුන්ගේ මගුල් හොයන්න නම් සුපිරි චීත්ත කෑලි ගුපියි
     
    • Like
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,301
    168,352
    113
    එකමත් එක රටක
    තෝ ඒව තියාගෙන තෝම අහපන්... අපිට අහන්න වෙන ඕනෙ තරම් සින්දු තියෙනව
    අහන්න තහනම් නෙවෙයි නම් බන් කියන්නේ .
    ඒවා තමන්ගේ ආදායම් මාර්ගය කරගන්න එපා කියලා කියන්නේ අනවසරයෙන් .
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,968
    4,382
    113
    අහන්න තහනම් නෙවෙයි නම් බන් කියන්නේ .
    ඒවා තමන්ගේ ආදායම් මාර්ගය කරගන්න එපා කියලා කියන්නේ අනවසරයෙන් .
    හරි එහෙනම් උට ගෙදරට වෙල ඒව කියාගෙන ඉන්න කියපං ගෙවලය.., අපි වෙන සිංදුවක් කියල ආදායම් මාර්ගයක් හොයාගන්නම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,301
    168,352
    113
    එකමත් එක රටක
    හරි උට ගෙදරට වෙල ඒව කියාගෙන ඉන්න කියපං, අපි වෙන සිංදුවක් කියල ආදායම් මාර්ගයක් හොයාගන්නම්...
    ඌ කියන්නේ නෑ කොහොමත් . . ඒවා දැනටම නන්දා කියලා record කරල තියනව නේ . :rofl:
    උබ content එකක් හදල youtube දැම්මම එක එකා ඒක අරන් වෙන platform වල දාල හම්බකරද්දී විරුද්ද වෙනවා වගේ වැඩක් ඔය .
     
    • Like
    • Haha
    Reactions: Max_r and Gunther

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,785
    11,623
    113
    හඳට කිට්ටුව
    :lol: 🤌
    අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කළ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

    මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් පරිදි ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් මේ බව ප්‍රසිද්ධ නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.

    ඒ අනුව අදාළ නිර්මාණ වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වේ.

    එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බව දක්වා ඇත.

    මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට අනුකූලව මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ සේ මියුසික් (Cey Music) යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරවය.

    මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කරන ලද SC Appeal No: 155/2014 තීන්දුව මඟින් ද පිළිගෙන තිබේ.

    එබැවින් මෙම හිමිකම් කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇතැයි අදාළ නීති සමාගම පෙන්වා දෙන අතර මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද එලෙසින්ම අදාළ වෙයි.

    කෙසේ වෙතත්, වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදිය සඳහාත් මෙම වළක්වාලීම අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

    WhatsApp_Image_2026-09-11_at_7.52.55_AM-621x1024.jpeg

    - https://sinhala.lankanewsweb.net/09/11/296167/

    Supiri Wedak..

    naththan eka eka wesige puthala AI use karala sindu tikata hukanawa..

    Wennama one wedak meka nam.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,277
    14,080
    113
    පෘථිවිය

    ඒ කියන්නේ නන්දා මාලිනි ගේ සින්දු ඉස්සරහට ඇහෙන එකක් නැහැ
    ලංකාවේ එවුන්ට පිස්සු
    කවර් කරන්න බැහැ කියන එකම බාලාන්ෂයි