මේ දම්රෝ chair එක මම computer එකට ගොඩක් කල් පාවිච්චි කරා, කුෂන් එක බැහැල hard වෙනකල් කිසිම අමාරුවක් නැති හොඳ budget chair එකක් (හොඳම එකක් කියනවා නෙමෙයි).
ලොකුවට වියදම් කරන්න බැරි කෙනෙකුට හොඳ chair එකක්.
ඊටපස්සෙ ගත්තා මෙන්න මේ පල්ලෙහා තියෙන Piyestra පුටුව.. මේක පාවිච්චි කරලා පුදුම දුකක් වින්දා..
කකුල් lock වෙනවා, ඔලුව හිරිවැටෙනවා..
මේ වගේ එකක්නම් ගන්න එපා computer එකේ වැඩ කරන්න..
අන්තිමේ පැත්තකින් තියපු පරණ දම්රෝ පුටුව ආයිත් ගත්තා හොඳ පුටුවක් ගන්නකන්..
දැන් පරණ එකේ කුෂන් ගතිය නැති නිසා (බැහැලා), ඒකටත් ඔලුව හිරිවැටෙනව
මේකට මොකද බං කරන්නෙ