ස්පාඤ්ඤයේ ත් ඒක වෙලා තියනවා ගුපියනේ

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,573
    944
    113
    ඔය කොතනත් වෙන්නෙ මහ සංස්කෘතියට ඕනෙ විදිහට දේවල් හදාගෙන තියෙන එක බන්. ක්‍රිස්තියානි උන්ට අකැප දේවල් උන් ඔය වැඩසටහන් පැත්ත පලාතෙ ගේන්නෙවත් නෑ. මුස්ලිම් එකාට ඌරු මස් හදන්න අකැපයි කිවුවම ඌව පන්නනව. සෞදි අරාබියේ උනත් එච්චර තමයි. එකම වෙනස එතන මහ සංස්කෘතිය ක්‍රිස්තියානි නෙමෙයි ඉස්ලාම්. ශිෂ්ඨ සමාජෙකදි මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර ඔප්ෂන් එකක් දෙන්න ඕනෙ විවිධත්වයට ගරු කරල.
    මහ සංස්කෘතිය thamai bn rataka culture eka thiranaya karanne. semata sama thena kiuyala whuttak na,, shinhala, muslim , cristian ona agamaka pakek oka therum aran yana thenakata yanna ona.. nattam gedara inna ona.. :D
     
    • Like
    Reactions: Gunther and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,026
    113
    35
    Spain
    e uba oya kiyanne game kokiyo gana wenna athi 🤣
    මේක මාස්ට චෙෆ් නේ බන්. හැම දේම පුළුවන් වෙන්න ඕන. ඔකේ සබ් කැටගරි හදල ඉස්ලාමික් මාස්ට චෙෆ් එකක් තියල බැටළු මස් හදන්න කිව්වත් ඌ මාස්ට චෙෆ් නෙවේ නෙ. ඌට පුළුවන් ඉස්ලාමික් ෆුඩ්ස් විතරයි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,235
    10,123
    113
    dawasak arabi karyek toilet ekak me floor tiyei da ahuwa. man kiwwa 16 floor yanna oni kiyala. eka floor ekak ara ekak tibbe e buidling eke common area eke toilet. muta coo bara thada welda danne na mata banala giya ban hariyatama mama e building owner vage