මොකෝ මේ තන්හාව? සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලනිය ගැයු ගීත වලට තහනම් නියෝගයක් ගනී!

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,959
    4,375
    113
    ඌ කියන්නේ නෑ කොහොමත් . . ඒවා දැනටම නන්දා කියලා record කරල තියනව නේ . :rofl:
    උබ content එකක් හදල youtube දැම්මම එක එකා ඒක අරන් වෙන platform වල දාල හම්බකරද්දී විරුද්ද වෙනවා වගේ වැඩක් ඔය .

    ඌ කිව්වත් එකයි, නැතත් එකයි, කියල රෙකෝඩ් කරපුව අහල අ* ගැහුවත් එකයි..
    එකෙක්ට හම්බ කරන්න තියෙන්නෙ උගෙ පරන සින්දු විතරක් නෙවෙනෙ කියල මන් කිව්වෙ යකෝ.... 😡😡😡
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,384
    1
    4,085
    113
    ඒක ඉතින් උගේ නිර්මාන නේ . උගේ දේපල . . ඒවා ට එහෙම කරන එක හොදයි .
    This is wrong . Either Prof Sunil nor late Nanda M have copyright to prevent others singing similar or changed versions. But music Director has copyright for original songs (again not the writer or singer). But is one is using original songs for commercial events or similar events (eg Political rallies etc) that can only be done subject to payment of royalty. This again cannot be prohibited.
    we can see many English songs sung by different singers.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,293
    9,160
    113
    Dubai

    මෙන්න මේ ප% යා එහෙම නිසා තමයි ඕක වෙන්න ප්‍රධාන හේතුව.
    සමහර අඩුකුලේ එව්න් ඉන්නවා මේ වගේ එව්න් ගැන මාර පඬි talks දෙන්නේ.
    නන්දා මාලනීට වඩා මූ හොඳට කියනවා කියලා වැලලෙන්න හදනවා. පොන්න වොයිස් .
    තූ නොදකින්
    මූට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ. දැන් ඉතින් කාගේ සිංදු කියන්නද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,165
    168,126
    113
    එකමත් එක රටක
    This is wrong . Either Prof Sunil nor late Nanda M have copyright to prevent others singing similar or changed versions. But music Director has copyright for original songs (again not the writer or singer). But is one is using original songs for commercial events or similar events (eg Political rallies etc) that can only be done subject to payment of royalty. This again cannot be prohibited.
    we can see many English songs sung by different singers.
    UN dennma set wela oka krnna aththe..