Iso 100 whey ප්‍රෝටීන්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    940
    1,022
    93
    Iso 100 whey එකක් ගන්න ඕන මචං. Fitgeek කියන fb page ඩයල් එක කියන විදියට ලංකාවෙ එකක්වත් ෂුවර් කරන්න බෑලු fake ලු. කොහොමද බං original ඒවා හොයා ගන්නෙ?
    උඹල පාවිච්චි කරලා ෂුවර් තැනක් තියෙනව නම් කියපන්කො.
    ලොකු ගාණක් යට කරලා ෆේක් හුත්තක් බොන්න බෑනෙ බං. QR code scan කරන කතන්දරයක් තියෙනවා ඒක ෂුවර් ද? QR එක හරි උණත් ඇතුළෙ තියෙන ඒවා මික්ස් කරපුව වෙන්න පුළුවන් ද
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,138
    10,714
    113
    දැන් නම් authorized distributor වත් sure කරන්න බෑ කියලා තමයි කට්ටිය කියන්නේ , ඌත් original ඒවත් එක්ක fake විකුනනවාලු , fake වල ලාබෙ වැඩි නිසා
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    940
    1,022
    93
    දැන් නම් authorized distributor වත් sure කරන්න බෑ කියලා තමයි කට්ටිය කියන්නේ , ඌත් original ඒවත් එක්ක fake විකුනනවාලු , fake වල ලාබෙ වැඩි නිසා
    QR code සීන් එක මොකද්ද
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,033
    1,638
    113
    meeta masa dekakata witara kalin 38500 ta list karala thibune. mn giya maase gatte 43 ta. dan 48500 i . apahu nam ganne naha. :(