මේ කය අපිට අයිති නෑ කියලද මේකෙන් කියන්නේ....ගම්මන්ති භික්කන්ති කායෝ
අචින්ති තම්පි බොති.. චින්ති චම්පි හිනස්සති..ගම්මන්ති භික්කන්ති කායෝ
anuradha ponnayaපරාට ටික මට දීල උඹ ගෑනි පස්සෙ යමං
ඉදෙකින් තෝ නං. කයිය නං BDSM කරන්න. ඒත් තාම හැබැහින් කෙල්ලෙක් ඇඟේ ගැවුනත් වෙව්ලනව.![]()
![]()

parata 2 hodi dan 180/-60/- lu hodi nathuwa![]()
ඒකිවද දැන් බැඳලා ඉන්නෙ ?මට ඔහොමම කෙල්ලක් හම්බුනා දඹානේ වැදි ගම්මානේ බලන්න ගිහින්. ඒකි අවිස්සාවේල්ල පැත්තෙ. නොම්බරේවත් දිගන්න බැරි උනා. පස්සෙ ආපහු මහියංගණ රජමහා විහාරය චයිතිය බලන්න යනකොට ඒකි එහෙ හිටිය. මම ඒකිට කලින් නොම්බරේ දෙන්න ලියල සාක්කුවේ දාන් හිටියෙ. දැකපු ගමන් ගිහින් නොම්බරේ දුන්නා ඒකිත් මැසේජ් එහෙම කරා දැන් අවුරුදු ගානක් කීප සැරයක් මුනගැහුනත් එක්ක. දැන්නම් මූනවත් හරියට මතක නෑ.
Na uni ekedi set weccha ekiyakඒකිවද දැන් බැඳලා ඉන්නෙ ?![]()
![]()