අඩේ කෙල්ලෙක් ඇඟේ හැප්පුන බන්.

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඉදෙකින් තෝ නං. කයිය නං BDSM කරන්න. ඒත් තාම හැබැහින් කෙල්ලෙක් ඇඟේ ගැවුනත් වෙව්ලනව. :ROFLMAO: :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    ඉදෙකින් තෝ නං. කයිය නං BDSM කරන්න. ඒත් තාම හැබැහින් කෙල්ලෙක් ඇඟේ ගැවුනත් වෙව්ලනව. :ROFLMAO: :ROFLMAO:
    yall-making-me-tear-up.gif
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,519
    113
    Galaha
    මට ඔහොමම කෙල්ලක් හම්බුනා දඹානේ වැදි ගම්මානේ බලන්න ගිහින්. ඒකි අවිස්සාවේල්ල පැත්තෙ. නොම්බරේවත් දිගන්න බැරි උනා. පස්සෙ ආපහු මහියංගණ රජමහා විහාරය චයිතිය බලන්න යනකොට ඒකි එහෙ හිටිය. මම ඒකිට කලින් නොම්බරේ දෙන්න ලියල සාක්කුවේ දාන් හිටියෙ. දැකපු ගමන් ගිහින් නොම්බරේ දුන්නා ඒකිත් මැසේජ් එහෙම කරා දැන් අවුරුදු ගානක් කීප සැරයක් මුනගැහුනත් එක්ක. දැන්නම් මූනවත් හරියට මතක නෑ.
     
    • Wow
    Reactions: Candid-B

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,211
    2,883
    113
    එහෙම කෙල්ලෙක් තන වැද්දුවා කියලා එකි ගැන නරක සිතුවිලි පහල කරගන්න එපා බං , හොද නෑ :(