භූතයෙක් එලවන්න මටත් එන්න කිව්ව

AnuradhaRa

Well-known member
  • අපේ අම්මට ඔය කතාව කිව්වම අම්ම බය වෙලා
    උඹ එහෙම ඕවට යන්න එපා කිව්ව

    ඒ කියන්නෙ ඒ ගෙදර භූතයෙක් ඉන්නවලු
    ඒක එලවන්න යන්නෙ
    මට එදාට එන්න පුලුවන්ද ඇහුව
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,061
    9,614
    113
    අපේ අම්මට ඔය කතාව කිව්වම අම්ම බය වෙලා
    උඹ එහෙම ඕවට යන්න එපා කිව්ව

    ඒ කියන්නෙ ඒ ගෙදර භූතයෙක් ඉන්නවලු
    ඒක එලවන්න යන්නෙ
    මට එදාට එන්න පුලුවන්ද ඇහුව
    Homagama wedek buthayo elawanna gihin ktt deela thibba
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    අපේ අම්මට ඔය කතාව කිව්වම අම්ම බය වෙලා
    උඹ එහෙම ඕවට යන්න එපා කිව්ව

    ඒ කියන්නෙ ඒ ගෙදර භූතයෙක් ඉන්නවලු
    ඒක එලවන්න යන්නෙ
    මට එදාට එන්න පුලුවන්ද ඇහුව
    භූතයා එළවනවා කියලා උඹව ගෙදරින් පන්නයිද දන්නේ නෑ... එක්කෝ භූතයා උඹට ආස වෙලා උඹේ ඇඟට වැහෙන්නත් පුළුවන්... පරිස්සමෙන්.... මොනා උනත් සවිස්තරාත්මකව ත්‍රෙඩ්ස් සීරීස් එකකින් වෙන හැම දෙයක්ම අපිට දැනුවත් කරන්න.....
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,661
    199,890
    113
    Colombo, Sri Lanka
    Scared Chandler Bing GIF
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    මගේ ලග පොඩි කාලේ පොතක් තිබ්බ රාස්සයන් කන පරාස්සයා කියලා !!

    මම හිතන්නේ උබට එන්න කියලා තියෙන්නේ ඒ වගේ දෙයකට :rolleyes:


    ඔව් ඔව්
    අනුරාධට තියෙන්නෙ හූ කිය කිය හෙලුවෙන් දුවන්න ගේ ඇතුලෙ පැය කීපයක්.
    එතකොට යකා දුවනව.