හම්මේ එක පාරක් ටවුම වටේ ගිහින්, පොලටත් ගිහින් ආපහු එද්දී තමා දැක්කේ පොන් එක car එක උඩ කියල :lol: :lol:. වෙලාවට දැක්කේ, නැත්තම් තාම වෙච්ච දේ හිතා ගන්න බෑ. CCTV චෙක් කලා. වාහනේ පාරට දානකොට ෆෝන් එක තියනව පේනව. ඒ හරියෙම තමා වටෙන්න ඇත්තෙ. දැන් ඉතින්...