IGI 1 සිංහල edition

dikmon

Well-known member
  • Apr 24, 2025
    364
    391
    63
    IGI 1 sinhala dub කරල සමහර elements එහෙම change කරල game play යනව දැක්කා youtube එකේ. උබල එහෙම ඒක play කරාද?

    ඒක කොහොමද බං ගන්නෙ. ඒක දැක්කම අය පාරක් play කරන්න හිතුනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    364
    391
    63
    IGI නම් දන්නේ නැහැ. එත් GTA නම් තිබුන සම්පූර්ණයෙන්ම සිංහල හඬ කවපු එකක්.
    GTA 3 sinhala 1 podi kaale play krl tynw. eekenm cutscene witrayne. Meka lagadi karala tyenne, godk ewa sinhalen tynw cutscenes walata amatarawa

    ------ Post added on Sep 12, 2026 at 11:41 AM

    @Inigo Montoya me tyenne game play 1k
    ------ Post added on Sep 12, 2026 at 11:42 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,533
    113
    Panadura
    GTA 3 sinhala 1 podi kaale play krl tynw. eekenm cutscene witrayne. Meka lagadi karala tyenne, godk ewa sinhalen tynw cutscenes walata amatarawa

    ------ Post added on Sep 12, 2026 at 11:41 AM

    @Inigo Montoya me tyenne game play 1k
    ------ Post added on Sep 12, 2026 at 11:42 AM

    ලින්ක් එකක්වත් දාලා නෑ නේද ඌ
     
    • Like
    Reactions: dikmon

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,189
    373
    83
    Kurunegala
    meke WhatsApp no ekata msg ekak dala ganna kiyla thamai tyenne.

    🎮
    Innerloop Studios විසින් නිර්මාණය කර, Eidos Interactive ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලද Project I.G.I. (I'm Going In) යනු ලොව පුරා මෙන්ම ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අමතක නොවන පරිගණක ක්‍රීඩාවකි. එකල පැවති තාක්ෂණයට අනුව පරිගණක ක්‍රීඩා ලෝකයේ විශාල පෙරළියක් ඇති කළ මෙම ගේම් එක, එදා අපි හැමෝම නොකා නොබී පැය ගණන් පිස්සුවෙන් වගේ සිය වතාවකට වඩා ප්ලේ කරපු සුපිරිම⁣ ගේම් එකක් කිව්වොත් නිවැරදියි. එදා ලැබූ ඒ අත්දැකීම අදටත් ඔබට හොඳින් මතක ඇති.
    එදා අපි ගොඩක් දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරේ කතාවේ ඇත්තම තේරුම මොකක්ද කියලා හරියටම දන්නේ නැතුවයි. ඒත් දැන්, ඒ මිහිරි ගේමින් මතකය නැවතත් අලුත් කරමින් එහි ඇති ලස්සන රහසිගත මෙහෙයුම් පිළිබඳ මුළු කතාවම සම්පූර්ණ සිංහලෙන්ම තේරුම් අරගෙන, හරියටම ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ රසවිඳිමින් ප්ලේ කරන්න ඔබටත් දැන් පුළුවන්.
    🔸
    මෙම ක්‍රීඩාවේ අඩංගු සියලුම Cutscenes, In-game Texts, Radio Messages විතරක් නෙවෙයි… Character Voices පවා සම්පූර්ණයෙන්ම සිංහලෙන් හඬකවා, ලංකාවේ හදපු සිංහල ගේම් එකක අත්දැකීම ලබාදෙන Project I.G.I. Sinhala Edition ලෙස දැන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත.
    🔸
    *එක් කර ඇති වෙනත් විශේෂංග:*
    ▪️
    *HD Graphics Transformation:* පැරණි ගේම් එකේ තිබූ අඩු ග්‍රැෆික් කොලටිය ඉවත් කර Textures නැවත නිර්මාණය කර ඇති බැවින් පොළොව, අහස, තණකොළ, ගොඩනැගිලි, චරිත සහ අවි ආයුධ සියල්ල පෙරට වඩා ඉතා පැහැදිලිව සහ තාත්විකව දැකගත හැක.
    ▪️
    *Sinhala Radio Voice Messages:* ක්‍රීඩාව අතරතුර Anya" වෙතින් ලැබෙන Text මැසේජ් වෙනුවට, සිංහලෙන්ම අන්‍යා කතා කරන Radio Voice Messages ඇතුළත් කර ඇත.
    ▪️
    *Modern PC Optimization:* නූතන පරිගණක සහ Laptop සඳහා පරිපූර්ණ ලෙස සකස් කර ඇති අතර, ලැග් වීම්, හිරවීම් හෝ Mouse දෝෂ කිසිවක් නොමැතිව Full Screen මගින් ක්‍රීඩා කළ හැක. (dgVoodoo වැනි අමතර Software කිසිවක් අවශ්‍ය නොවේ.)
    🔸
    *IGI Sinhala Edition - System Requirements*
    ▪️
    OS: Windows 7 / 10 / 11 (32-bit / 64-bit)
    ▪
    Processor: Any Basic Intel or AMD Processor
    ▪️
    RAM: 4 GB
    ▪️
    Graphics: ඕනෑම Graphics Card එකක් හෝ Graphic Card එකක් නොමැතිව වුවද ධාවනය කළ හැක.
    ▪️
    DirectX: Version 7.0 or higher
    ▪️
    Setup File Size: 1.5 GB
    ▪️
    Required Disk Space: 3 GB Free Space
    👉
    *මෙම නිර්මාණය පිටුපස ඇති තාක්ෂණික කැපවීම:*
    මෙය නිකම්ම Game Files ටිකක් Rename කිරීමක් ලෙස ඔබ සිතනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි! සැබැවින්ම මෙය අලුතින්ම ගේම් එකක් Develop කළා හා සමාන දැවැන්ත පරිශ්‍රමයක් යෙදූ නිර්මාණයකි. මෙය නිර්මාණය කිරීම සඳහා මාස 6ක පමණ කාලයක් දැඩි තාක්ෂණික වෙහෙසක් දැරීමට සිදු විය. ඉතා පැරණි ගේම් එකක් බැවින් එහි භාවිත කර තිබූ Coding ක්‍රමවේදයන් සහ Innerloop Studios ආයතනයටම ආවේණික වූ File formats නවීන Programming Languages හරහා Edit කිරීමට Reverse Engineering තාක්ෂණය පවා භාවිත කිරීමට සිදුවිය. එමෙන්ම මෙහි ඇතැම් Files වෙනස් කිරීම සඳහාම විශේෂිත වූ Software පවා අලුතෙන්ම නිර්මාණය කරගනිමින්, දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම සංස්කරණය සකස් කර ඇත.
    ⭕
    *DISCLAIMER & CREDITS:* මෙහි සියලුම මුල් ක්‍රීඩා හිමිකම් (Original Game Rights) Innerloop Studios සහ Eidos Interactive/Square Enix සතු වේ. මෙය කිසිදු ප්‍රකාශන හිමිකම් කඩකිරීමේ හෝ වාණිජමය ලාභ ඉපයීමේ අරමුණකින් තොරව, විනෝදාස්වාදය සහ රසවින්දනය සඳහාම පමණක් නිර්මාණය කරන ලද සිංහල පරිවර්තනයකි

    ------ Post added on Sep 12, 2026 at 12:52 PM
     
    • Love
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    364
    391
    63
    ලින්ක් එකක්වත් දාලා නෑ නේද ඌ
    ow bn tbbe naa. monw unat game 1 supiriyk krl wagee

    ai bn price 1k daala nette.. freenm den naa khomt antimt DISCLAIMER tibbat😅
    ------ Post added on Sep 12, 2026 at 3:44 PM
     
    • Like
    Reactions: HKavinda

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,524
    1,022
    113
    පශ්චාත් නියාගෝ......

    ලියනාධා... ලියනාධා...
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,925
    2,707
    113
    පොඩි කාලේ ඉංග්‍රීසි දන්නැතුව අන්තිම මිෂන් එක ඉවර කරගන්න කී පාරක් මැරෙන්න ඇතිද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113
    පොඩි කාලේ ඉංග්‍රීසි දන්නැතුව අන්තිම මිෂන් එක ඉවර කරගන්න කී පාරක් මැරෙන්න ඇතිද
    matanam bari una. anthima mission eke kellak innawa eki gawata yanna baha. oya game eka nisa electricity bill wadi wela gedarin ambanaka banna mathakai . ( 2004)
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    364
    391
    63
    matanam bari una. anthima mission eke kellak innawa eki gawata yanna baha. oya game eka nisa electricity bill wadi wela gedarin ambanaka banna mathakai . ( 2004)
    echchara current bill wedi wenawada bn?