win XP desktop parana ewata loku power ekak yanawa ban , monitor walataechchara current bill wedi wenawada bn?
win XP desktop parana ewata loku power ekak yanawa ban , monitor walataechchara current bill wedi wenawada bn?
මේක ගත්ත උන් ඉන්නවද? රුපියල් 400ක් අවම ගාන කියල කියන්නෙ....
පවුනෙ බන්.. උගෙ මහන්සියට කීයක් හරි දෙන්න කියල කියන්නෙ (අවමය රු. 400) .lol. anunge game thamange wge ohm wikunanna plwnnda.
supiriyata weda. man gahala iwarath karaweda da awulak nethiva.. mama ganna hithagena inne
IGI wala sinhala dub nam danne na. e kale, a kiyanne dan awurudu 20 kata wage kalin (ammatasiri yako sahena naaki welane mama), oke civilian charactrer file eken anith characters wala files overwrite karala moda athal gaththa. ethakota sniper arun mun serama apiwa dakkama duwanawa. ekekwath wedi thiyanne na. e kale owa magic wage.IGI 1 sinhala dub කරල සමහර elements එහෙම change කරල game play යනව දැක්කා youtube එකේ. උබල එහෙම ඒක play කරාද?
ඒක කොහොමද බං ගන්නෙ. ඒක දැක්කම අය පාරක් play කරන්න හිතුනා.