මේ වගේ medals ගොඩක් ගත්තම තියන වාසිය මොකක්ද බන් ?? පඩි වැඩි වෙනවද ??

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    ඔච්චර මෙඩල්ස් ගන්න කොච්චර දක්ශ වෙන්න ඕනද? ඒක අසම සම දක්ශතාවයක්. ඒ කියන්නෙ ජීවිතේ දිනන්න වැඩිපුර වාසියක් තියෙනවා කියන එකයි. ඔය කෙල්ල ගැන අවදානෙන් ඉදලා තව අවු 10කින් ඒ ලමයා ඉන්න තැනයි, උබ ඉන්න තැනයි සන්සන්දනය කරල බලන්න, එතකොට තේරෙයි පදක්කම් වල වටිනාකම. කෙල්ල ඉදිරියටම යයි කියල හිතල කිව්වේ, උබ වගෙ එකෙක් සෙට් උනොත් නම් ඉතින් කෙල්ලත් ඉවරයි, ලස්සන දියුනු අනාගතෙත් අහවරයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,046
    5,756
    113
    Ehenan ai ban sports medal dinnama bellata danne? Eka ehenan ange gahanna epai.
    Military medal nan uniform eke gahanawa. Ewa belle danne nane
    ස්පෝර්ට්ස් කරන අයට කලර්ස් දෙනවා කියල එකක් අහල තියනව නේද?
    අන්න ඒකට තමන් ගත්ත වැදගත් මෙඩල්ස් සේරම පලදින්න ඕන. ඔක්කොම බෙල්ලෙ එල්ලං යන්න බෑනෙ. ඒකයි ඒවා බ්ලේසර් එකේ ගහන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,862
    1,549
    113
    ඒ වගේ මීටරයක් මේ වෙලාවෙ ලංකාවෙ ඉන්නවට වඩා යන එක තමයි එයාටත් රටටත් හොඳ මම නං කියන්නෙ. මොනව හරි රිසර්ච් කරලා අලුත් දෙයක් හොයාගත්තොත් ඒක රටටත් හොඳයි.
    ලංකාවෙ හිටියා කියලා ලංකාවට වැඩකුත් නෑ එයාට වැඩකුත් නෑ.



    මේක තමයි තිත්ත ඇත්ත....

    ලංකාවෙ දක්ෂයන්ට තැනක් නෑ ......

    වැඩක් වෙන්න දූපතෙන් එලියට යන්න ඕන
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    833
    2,308
    93
    33
    2018 උසස්පෙළ කරලා අවුට් වෙන්නේ 2026දී බලපන් හොඳටම ගොඩ දාගෙනත් අවුරුදු 8ක් ගිහිල්ල. රිපීට් වුනා නම් අවුරුදු කීයක් යාවිද.
    Degree එක ගන්න අවුරුදු 5. Convocation එක තියෙන්නේ internship කරන කාලේ. මමත් convocation ගියේ internship කරන කාලේ. ඔය සෙට් එකේ Degree එක පරක්කු උනේ SAITM , Easter bomb, Covid නිසා. නැත්නම් ඉතින් ගෙදර ඉන්න වෙන්නේ අවුරුදු 1 හමාරක් වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya