මේ වැඩි කරල තියන ගණන් නං හිතුන හිතුන විදිහට වැඩි කරල වගේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    මේ කියන තරං මේවට වැඩි වෙන්න ඕන නෑ මම හිතන විදිහට production cost එකත් එක්ක ගත්‍තහම. මට නං නිකන් හිතෙන්නෙ වැඩි කරන්න ඕනවට හිතුන හිතුන ගණන් දානව වගේ. උබලට මොකද හිතන්නෙ.

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ගනන් වැඩි වෙලා හරි හැමදේම තියෙන එක ලොකු දෙයක්
     
    • Haha
    Reactions: imback2008

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    මරු රටක් මේක නැග්ග ඒව ලේසියෙන් බහින්නෙ නම් නෑ තෙල් කරන්ට් ගෑස් අඩු උනත් :baffled:
    ලංකාවේ උඩ ඉදන් යටටත් , යට ඉදන් උඩටත් කොතැනත්.. පාර ට්ජොටෙත්... සමාජෙ මිනිස්සුන්ගෙත් හැමෝගෙම තියෙන කැරි කම.. කාට හරි ඇරලා තමන් ගොඩ යාම්.. ළග වාසි ගැනීම... මේ වගේ අමන ගති විතරයි මේ රටේ ඃඇම එකාගෙම තියෙන්නෙ...

    සමස්ත රටක් විදිහට වලපල්ලට ය්න එක අරුමයක් නෙවේ ඒම් බැලුව්ම...

    මේව හදන්න බෑ...
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    රට මෙහෙමවත් තියෙන්නේ අනුර සහෝදරයා හින්දා 🤌