💦වැස්ස කෝ පකෝ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,603
    22,306
    113
    Gotland
    ඔව් එතකොට සාක්ෂි එක්ක දැම්මම රෙවෙනවනෙ නේ? රටේ හැම තැනකම වැහැලා තිබ්බත් කොහේ හරි මුල්ලකට වැස්සෙ නෑ කියල දඟලන්ඩ පුළුවන්නෙ එතකොට. තෝ ඉන්න තැන කියන්ඩ ඕන නෑ, රටේ උඹ පායනවා වහින් නෑ කියන ඕනම දිස්ත්‍රික්කයක් හරි නගරයක් ගමක් හරි කියහන්. මම හරියටම කියන්නම් වහින දවසත් එක්කම.

    වැස්සා හුට්තෝ අපේ පැත්තට
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    ඔව් එතකොට සාක්ෂි එක්ක දැම්මම රෙවෙනවනෙ නේ? රටේ හැම තැනකම වැහැලා තිබ්බත් කොහේ හරි මුල්ලකට වැස්සෙ නෑ කියල දඟලන්ඩ පුළුවන්නෙ එතකොට. තෝ ඉන්න තැන කියන්ඩ ඕන නෑ, රටේ උඹ පායනවා වහින් නෑ කියන ඕනම දිස්ත්‍රික්කයක් හරි නගරයක් ගමක් හරි කියහන්. මම හරියටම කියන්නම් වහින දවසත් එක්කම.
    e13a1fda-48e0-42bd-8904-f2263ef60ad3.jpg
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,860
    1,544
    113
    ඊයේ රෑ වැස්ස ටිකක් ... තවම පොඩී පොදයක් තියෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,000
    101,635
    113
    අඩෝ උඹේ නැකත් සෑදීම නං පොඩ්ඩක් අවුල් ගිහිං නෙ. නරකද කැල් එකේ බැටරිය මාරැ කරොත්