💦වැස්ස කෝ පකෝ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඔව් එතකොට සාක්ෂි එක්ක දැම්මම රෙවෙනවනෙ නේ? රටේ හැම තැනකම වැහැලා තිබ්බත් කොහේ හරි මුල්ලකට වැස්සෙ නෑ කියල දඟලන්ඩ පුළුවන්නෙ එතකොට. තෝ ඉන්න තැන කියන්ඩ ඕන නෑ, රටේ උඹ පායනවා වහින් නෑ කියන ඕනම දිස්ත්‍රික්කයක් හරි නගරයක් ගමක් හරි කියහන්. මම හරියටම කියන්නම් වහින දවසත් එක්කම.

    වැස්සා හුට්තෝ අපේ පැත්තට
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,838
    2
    2,135
    113
    On a Cloud
    ඔව් එතකොට සාක්ෂි එක්ක දැම්මම රෙවෙනවනෙ නේ? රටේ හැම තැනකම වැහැලා තිබ්බත් කොහේ හරි මුල්ලකට වැස්සෙ නෑ කියල දඟලන්ඩ පුළුවන්නෙ එතකොට. තෝ ඉන්න තැන කියන්ඩ ඕන නෑ, රටේ උඹ පායනවා වහින් නෑ කියන ඕනම දිස්ත්‍රික්කයක් හරි නගරයක් ගමක් හරි කියහන්. මම හරියටම කියන්නම් වහින දවසත් එක්කම.
    e13a1fda-48e0-42bd-8904-f2263ef60ad3.jpg