දැනට IT Degree එකක් කරන කෙනෙක් එක Complete කරන එක තේරුමක් ඇති වැඩක්ද

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,327
    1,636
    113
    පේමන්ට් එකේ.
    යකෝ උඹ ඔය Experience කරන්නේ Degree එකක් කරන ඕන එකෙක් පහු කරන Stage එකක්. පුලුවන්නම් මට හොයලා දීපන් Degree එකක් ආසාවෙන් කරන එකෙක්. ITනෙවෙයි, Medicine degree එක කරන එකෙක් වුණත්, ඒ ඒ කාලෙට එන Pressure එකට Degree එක දමලා ගහලා යන්න හිතෙනවා.

    යකෝ Construction නහුතෙටම වැටිලා තියෙන කාලෙක තමයි අපි සිවිල් Engineering degree එක කරේ. සිවිල් Engineering ගැන කිසිම හොදක් පේන්නෙත් නැති කාලෙක අපි අමාරුවෙන් Degree එක ඉවර කරා.

    යකෝ දේක ආතල් එක තියෙන්නේ Respect පිට කරපු වැඩේ ඉවර කරනකොට. අනික උඹට Art හරි Degree එකක් තියෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ, උඹ දෙයක් Complete කරපු එකෙක් විදිහට. At least උඹේ CV එක එකෙක් දැක්කම හිතෙනවා, මූට පටන්ගත්ත දෙයක් ඉවරකරන්න තරම් Discipline එකක් තියෙන එකෙක් කියලා.

    IT නෙවේ, මොන හුත්තේ Degree එක කරත්, External factors කොච්චර ආවත්, තමන් පටන්ගත්ත දෙයක් Respect පිට ඉවරකරන්න Discipline තියාගනින්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,702
    6,022
    113
    @ගෙදර

    IT කතාව වෙනම දෙයක්
    ඒත් මේ කතාව ඇත්ත.
     
    DinDon1

    Member
    Aug 10, 2026
    11
    8
    3
    Wade iwarakaraganna bro. Degree 1k tiyena 1 kohomath watinawa. Side 1n wenama ekak balana 1 wenama kathawak. But ooka iwara karagena inna bro. ethakota oya monawa unath degree holder kenek. Eeeke value 1 nathi wenne naha.
     
    • Like
    Reactions: Mr.Curious

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,605
    2,418
    113
    අනේ බං, එක එක සෝශල් මීඩීයා වල ඉන්න මෝඩ හුත්තලාගේ රෙද්දවල් බලලා තමන්ගේ අනාගතේ විනාශ කර ගන්න එපා. ගොඩක් සෝශල් මීඩියා වල ඉන්න උන් කරන්නේ පිට රටක එකෙක් ඉංග්‍රීසියෙන් දාන එකක් උගේ කතාව වගේ හෑල්ලක් ලියලා දාන එක. ඇමෙරිකාවෙ වගේ ඒ.අයි. වලින් ජොබ්ස් රීප්ලෙස් වෙන්න අරං තිබ්බාට තාම ලංකාවේ උන් ඒ.අයි වලින් ආතල් වීඩියෝ සහ ෆොටෝ හදනවාට වඩා දෙයක් කරගන්න බොහෝම අඩුවෙන්.

    උබ ඩිග්‍රිය කරලා ඉවර වෙලා එම්.බී.ඒ. එකක් කරපන්. පී.අයි.එම්. වගේ ගවර්න්මන්ට් එකක කරන්න පුළුවන්නම් හොදයි. ඊට පස්සෙ ඉන්ඩස්ට්‍රීස් වල කරක් ගහන කොට උබටම තේරෙයි ලංකාවේ අයි.ටී. ඉන්ඩස්ට්‍රී එක තියෙන්නේ කොච්චර පහලින්ද කියලා.

    හොදම උදාහරණෙ. හොයලා බලපන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වෙබ් සයිට් එක අන්තිමට හරි ගස්සලා තියෙන්නේ කවද්ද කියලා. බලපන් කටාර් එයාර්වේස් එකේ වෙබ් සයිට් එකේ ලස්සන සහ කැපෑසිටිය. දැන් ඔය ඒ.අයි. වලින් වැඩ දානවා කියන එකෙක්ට බැරි වෙලා තියෙනවා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් එකට මකටිං කම්පෙටිටිව් වෙබ් සයිට් එකක් ඩිසයින් කරලා හදලා දෙන්න.

    ඔය එකක් විතරයි. ලංකාවේ තියෙන බ්ලූ චිප් කම්පැනීස් ගානක් තියෙනවා හරියට අයි.ටී සිස්ටම් එකක්වත් නැති. ඉක්මනට ඕක ඉවර කරලා ඉන්ඩස්ට්‍රී එකට ඇවිල්ලා, එම්.බී.ඒ එකක් වගේ කරගෙන බලපන් තාම ලංකාවේ කොච්චර අවස්ථා තියේද කියලා.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,849
    2,087
    113
    Galle
    උඹට සල්ලි වැඩිනම් මට කීයක් හරි දියන්.... Don't drop it degree is a basic level requirement now. In 2012 2018 it was not a common thing. But now it is & it's mandatory for a IT Sector jobs. Now the trend is MSc and MBA. But because of the shitty institute shops like esoft masters value gradually fading because of their outputs. Even in our company there is a significant knowledge gap between esoft icbt MBA holders with SLIIT Colombo uni MBA holders.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,686
    26,078
    113
    අවුරද්දක් වගේ නම් අතැරපන්.... තව සල්ලි අව්ලකුත් නැත්නම්.
     
    • Like
    Reactions: Mr.Curious

    krisco

    Well-known member
  • May 28, 2022
    707
    790
    93
    1789298790327.png
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,287
    53
    48
    In the hell naaaa.... may be in heaven
    Degree එක පටන් ගත්ත නිසා ඉවර කරනවා කියන එක නැතුව එක කරලා අනාගත්යේ වැඩක් නැහැ කියන එක නිසා Degree එකෙන් Drop Out වෙන එක ගැන මොකද හිතන්නේ

    Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්
    "Al වලින් Replace වෙන්නේ නැහැ කියන එක අපිව රවට්ටගන්න කියන කතාවක් නෙ ඇත්තටම බැලුවොත්"
    Kauda kiyanne? AI walin replace wei eka Percentage ekak. 100% wenne na
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,339
    113
    යකෝ උඹ ඔය Experience කරන්නේ Degree එකක් කරන ඕන එකෙක් පහු කරන Stage එකක්. පුලුවන්නම් මට හොයලා දීපන් Degree එකක් ආසාවෙන් කරන එකෙක්. ITනෙවෙයි, Medicine degree එක කරන එකෙක් වුණත්, ඒ ඒ කාලෙට එන Pressure එකට Degree එක දමලා ගහලා යන්න හිතෙනවා.

    යකෝ Construction නහුතෙටම වැටිලා තියෙන කාලෙක තමයි අපි සිවිල් Engineering degree එක කරේ. සිවිල් Engineering ගැන කිසිම හොදක් පේන්නෙත් නැති කාලෙක අපි අමාරුවෙන් Degree එක ඉවර කරා.

    යකෝ දේක ආතල් එක තියෙන්නේ Respect පිට කරපු වැඩේ ඉවර කරනකොට. අනික උඹට Art හරි Degree එකක් තියෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ, උඹ දෙයක් Complete කරපු එකෙක් විදිහට. At least උඹේ CV එක එකෙක් දැක්කම හිතෙනවා, මූට පටන්ගත්ත දෙයක් ඉවරකරන්න තරම් Discipline එකක් තියෙන එකෙක් කියලා.

    IT නෙවේ, මොන හුත්තේ Degree එක කරත්, External factors කොච්චර ආවත්, තමන් පටන්ගත්ත දෙයක් Respect පිට ඉවරකරන්න Discipline තියාගනින්.
    මේ හුට්ටා හරි ^^

    අනික් එක ඔය එක එකා කියන දේවල් දේව වාක්‍ය වගේ විස්වාස කරන්න එපා. හැම පයන්නම AI වලින් කරලා එකෙක්ටවත් රස්සාවල් නැති වෙන්නේ නෑ. එහෙම කියන්නේ එක්කෝ AI course විකුණන උන් එහෙම නැත්තම් මෙලෝ දෙයක් දන්නේ නැති උන්.
     
    • Like
    Reactions: Mr.Curious

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    360
    388
    63
    යකෝ උඹ ඔය Experience කරන්නේ Degree එකක් කරන ඕන එකෙක් පහු කරන Stage එකක්. පුලුවන්නම් මට හොයලා දීපන් Degree එකක් ආසාවෙන් කරන එකෙක්. ITනෙවෙයි, Medicine degree එක කරන එකෙක් වුණත්, ඒ ඒ කාලෙට එන Pressure එකට Degree එක දමලා ගහලා යන්න හිතෙනවා.

    යකෝ Construction නහුතෙටම වැටිලා තියෙන කාලෙක තමයි අපි සිවිල් Engineering degree එක කරේ. සිවිල් Engineering ගැන කිසිම හොදක් පේන්නෙත් නැති කාලෙක අපි අමාරුවෙන් Degree එක ඉවර කරා.

    යකෝ දේක ආතල් එක තියෙන්නේ Respect පිට කරපු වැඩේ ඉවර කරනකොට. අනික උඹට Art හරි Degree එකක් තියෙනවනම් ඒකෙන් අදහස් වෙන්නේ, උඹ දෙයක් Complete කරපු එකෙක් විදිහට. At least උඹේ CV එක එකෙක් දැක්කම හිතෙනවා, මූට පටන්ගත්ත දෙයක් ඉවරකරන්න තරම් Discipline එකක් තියෙන එකෙක් කියලා.

    IT නෙවේ, මොන හුත්තේ Degree එක කරත්, External factors කොච්චර ආවත්, තමන් පටන්ගත්ත දෙයක් Respect පිට ඉවරකරන්න Discipline තියාගනින්.
    අඩේ සෝමපාල අයියේ මේ ඔයාමද:oops:
     
    • Like
    Reactions: Mr.Curious