Dog registration

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,608
    3,237
    113
    තාම නීතියක් කරලා නෑනේ, ග්‍රාමසේවක කරයි

    ලපය කලත් හොද වැඩක් 🫢
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,011
    5,694
    113
    ballo register karannaluda ban? balu badda back da?

    kohenda register karanne?
    ඉතාම හොද වැඩක්. මයික්රෝචිප්ස් දාන්නත් ඕන.
    පාරෙ අතෑරලා යන උන්ට වැලි දාර අරින්නත් ඕන (තඩි දඩයක් දීල)
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,943
    2,665
    113
    නියම වැ‍ඩක්.

    පොඩිකාලේ හුරතල‍ේට අරන් එනවා හිඟන හැත්ත. ඊට පස්සේ පැත්ත පලාතේ බලන්නෙ නෑ. සතා දුක් විඳිනවා. ඊලඟට පාරේ යන මිනිස්සු. වටේ පිටේ සත්තු, ඔක්කොටම කරදරේ.

    අය‍ාලේ යන්න අතාරින උන්ටත් විශේෂ දඩයක් ගහන්ඩ ඕන.