Company වලින් වාහන ගන්නකොට full payment එක කරනකන් register කරන්නේ නැද්ද?
Registration එකට දාන්න full payment එක කරන්න කිව්වා.
අපි කොහොමද වාහනේ අපේ නමට register කරනකම් සල්ලි එයාලට ගන්න බැරි වෙන්න හිර කරලා payment එක කරන්නේ කොහොමද?
Leasing වල නම් dilivery order එක දෙනවා. එකෙන් සල්ලි tranafer කරන්නේ වාහනේ අපට නමට register උනාට පස්සේ...
ඒ වගේ අපේ සල්ලි ටිකත් payment කරලා soft hold එකක් කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
ලංකාවේ payment method වල
Payment එක කරාට පස්සේ අපි හිතමු අපට ගේනාපු වාහනේ fault එකක් තියනවා කියලා.. එතකොට full payment එක කරලා නම් අපට බෑ නේ වාහනේ එපා කියන්න.. half payment නම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..?

Last edited: