ඇයි elakiri.com එකේ කෙල්ලෝ නැත්තේ දැන්? ඉස්සර මේ forum එකේ ගොඩක් කෙල්ලෝ ඉදලා තියනවනේ. Trips එහෙමත් යන්න ඇවිල්ල තියනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ account එකක් හදන්නේ නැතුව කෙල්ලොත් මේකේ threads බලනවා කියල.


අඩෝ කෙල්ලෙක් හොයාගන්න නෙවෙඉ මේ thread එක දැම්මේ.කෙල්ලෙක් නැත්තන් මේකෙ වැලලෙන්නෙ නැතුව වෙන ක්‍රමයක් බලපන් බන්.
කෙලින්ම කෙල්ලෙක් වගේ දැනුනු ගමන් මේකෙ ඉන්න සිඹාල ඔක්කොම පී එම් කරගෙන මරාගෙන කන්න යනව

Wili lajjaawe santhose bAa ban

sorry machanඅඩෝ කෙල්ලෙක් හොයාගන්න නෙවෙඉ මේ thread එක දැම්මේ.
Agreed! @GTRZ @spamcheckWe need to change the culture of our forum for good..
Could start with a zero tolerance for filth..
But to do that we need Admin support..