ඇයි elakiriye කෙල්ලෝ නැත්තේ දැන්?

theBlaze

Junior member
  • Aug 30, 2026
    88
    67
    18
    ඇයි elakiri.com එකේ කෙල්ලෝ නැත්තේ දැන්? ඉස්සර මේ forum එකේ ගොඩක් කෙල්ලෝ ඉදලා තියනවනේ. Trips එහෙමත් යන්න ඇවිල්ල තියනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ account එකක් හදන්නේ නැතුව කෙල්ලොත් මේකේ threads බලනවා කියල.:oo:
     

    nidarsha91

    Well-known member
  • කෙල්ලෙක් නැත්තන් මේකෙ වැලලෙන්නෙ නැතුව වෙන ක්‍රමයක් බලපන් බන්. කෙලින්ම කෙල්ලෙක් වගේ දැනුනු ගමන් මේකෙ ඉන්න සිඹාල ඔක්කොම පී එම් කරගෙන මරාගෙන කන්න යනව. නැත්තන් අඟල් ගාන පෙන්නන්න යනව. ඉතින් කොහෙද බන් කෙල්ලෙක් ආවත් ඒක එක්ස්පෝස් කරන්නෙ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,011
    14,167
    113
    🌎
    කෙලින්ම කෙල්ලෙක් වගේ දැනුනු ගමන් මේකෙ ඉන්න සිඹාල ඔක්කොම පී එම් කරගෙන මරාගෙන කන්න යනව
    :yes: :yes:

    https://elakiri.com/threads/දෙකටම-නැති-අය-හදුන්වා-දීමේ-ත්‍රෙඩ්-එක.2185768/
     

    nidarsha91

    Well-known member
  • SK29

    Well-known member
  • Apr 14, 2017
    7,814
    9,172
    113
    kellonta thiyaa kollontawath kiyawanna beri wadhuru kunuharupa neh meke mun danne

    naaki ganunge puke juice bona hati, dadiya lewakana hati , ammala balan athe gahana hati danne

    itin kello thiya kollowath eida..me inna un tika hari inne issara puruddata aapu nisa.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,073
    3,297
    113
    colombo
    මම හිතන්නේ කුණූහපර කියාගෙන බනගන්න විදියට කෙල්ලොන්ට එළි පිට ඉන්න බැහැ කියලා.

    පතිරූප දෙස වාසොච වගේ සීන් එකක්

    කෙල්ලන්ට කතා කරන්න දේවලුත් අඩුයි නේ බීඑන් මේකේ