AI වලින් Land Sale Classified Site එකක් හැදුව

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,135
    4,291
    113
    Sri Lanka
    අඩේ speed එකනම් සුපිරි. කොහොම ද බන් chatgpt වලින් කෝඩ් කලේ?? claude නෙමෙයි ද?
    Claude නෙමෙයි බන්.. ChatGPT. කරා ඉතින්...

    Patta machan meka 🔥 😍

    Thank you so much.

    තව පට්ට Feature එකක් Add කරා....

    https://idamata.lk/wanted

    ------ Post added on Jun 27, 2026 at 11:52 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,665
    6,618
    113
    සුපිරියක් බොසා.. FB තියන ad ටිකක් අරගෙන ඔකේ දාන්නම් .
     
    • Love
    Reactions: sajith.xp.pk

    Nimo LK

    Member
    Sep 14, 2026
    2
    4
    1
    මේ සයිට් එකත් හදලා තියෙන්නේ AI වගේ .. මේකත් Free classified Ads සයිට් එකක් ..අලුත් එකක් , දැන් හදන ගොඩක් සයිට් වගේ AI වලින් ගහනවා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,018
    26,701
    113
    මේ සයිට් එකත් හදලා තියෙන්නේ AI වගේ .. මේකත් Free classified Ads සයිට් එකක් ..අලුත් එකක් , දැන් හදන ගොඩක් සයිට් වගේ AI වලින් ගහනවා.

    එහෙමද?

    image.png

    image.png

    image.png
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,135
    4,291
    113
    Sri Lanka
    මේ සයිට් එකත් හදලා තියෙන්නේ AI වගේ .. මේකත් Free classified Ads සයිට් එකක් ..අලුත් එකක් , දැන් හදන ගොඩක් සයිට් වගේ AI වලින් ගහනවා.

    වගේ වගේ නැතුව කෙළින්ම දාන්න මම හැදුව මෙන්න බලන්න කියල. එහෙම දැම්මට අවුලක් නෑ backlink එකක් ගන්න. නිකන් නෝන්ඩි වෙනව ඒ වගේ කරාම.