My Site AI වලින්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම හැදුවා news site එකක් https://www.mynewslanka.com
    ඒක පාවිච්චි කරල ඒකෙ api දාගෙන Cursor/Claude Code දාගෙන මේක හැදුව https://compact.mynewslanka.com/
    ටිකක් වෙලා යනවා load වෙන්න. AI වලින් තමයි comments/likes කරන ටික හැදුවෙ වෙනමම mySQL database එකකට

    https://compact.mynewslanka.com/
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    Lasanthajn
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    උබ ගොඩක් වටින ත්රෙඩ් දානවා dev පැත්තෙන් :love: ...ඒකට ගොඩක් ස්තුතියි.. සයිට් එකට ජය වේවා ! කොහොමද නිව්ස් අප්ඩේට් කරන්නෙ? වාත නැද්ද වෙන වැඩ තියෙද්දි නිව්ස් දාන්න ඩේලි( i think you are a fulltime dev)
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    උබ ගොඩක් වටින ත්රෙඩ් දානවා dev පැත්තෙන් :love: ...ඒකට ගොඩක් ස්තුතියි.. සයිට් එකට ජය වේවා ! කොහොමද නිව්ස් අප්ඩේට් කරන්නෙ? වාත නැද්ද වෙන වැඩ තියෙද්දි නිව්ස් දාන්න ඩේලි( i think you are a fulltime dev)

    නිවුස් සයිට් එක update කරන්න දීල තියෙන්නෙ.. 2 years testing. ඊට පස්සෙ production වලට මාරු කරනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378
    113
    FB eke apata ona pages,groups wala updates vithrak wenama balaganna vidiyak nedda?
    okata giyama aaye enna mathak wenne nane.