🔴🔴🔴බල්ලන් ඇති කරන හැමෝම රජයේ ලියාපදිංචියක් ලබාගත යුතුයි - බලු ලියාපදිංචිය අරඹයි.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,615
    3,416
    113
    දිවයින පුරා ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සහ සෑම සුනඛයෙකුම අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. දැනට ක්‍රියාත්මක වන පැරණි ජලභීතිකා රෝග පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කරමින්, කාලෝචිත හා දැඩි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට මේ මගින් පියවර ගෙන ඇත.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,760
    8,505
    113
    image_c02cccdfcd.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,817
    5,833
    113
    ගමේ ගෙදරකට සෙනේ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබේන කිරි ටිකටත්
    බද්දක් ගෙවන්න වේවීද නුදුරු දිනේ...

    ඒක දාපු දාට තමා කිරියෝ ටික පාරට වැටෙන්නේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,015
    13,199
    113
    ගමේ ගෙදරකට සෙනේ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබේන කිරි ටිකටත්
    බද්දක් ගෙවන්න වේවීද නුදුරු දිනේ...

    ඒක දාපු දාට තමා කිරියෝ ටික පාරට වැටෙන්නේ

    ගමේ ගෙදරකට සෙනේ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ උරන කොල්ලොන්ටත්
    බද්දක් ගෙවන්න වේවීද නුදුරු දිනේ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,357
    17,415
    113
    hoda wadak ban!! beheth walatama kochchara wiyadamakda ... kalakanni wage ballo hadala parata genath dana ewunta ban ekak danta one ballo hadanta bari wenna

    දැන් පාරේ ඉන්න බල්ලොන්ගෙන් අයකරගන්නේ ඒ බල්ලොන්ගෙමද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,989
    1
    52,093
    113
    ප*යාගල
    sorry.com
    hoda wadak ban!! beheth walatama kochchara wiyadamakda ... kalakanni wage ballo hadala parata genath dana ewunta ban ekak danta one ballo hadanta bari wenna
    oubn sinhalu hena thirisannu.ape gewal lagath ballo genalla atharinwa hoyanna ba mokaada karanne kiyala.

    Minihaaa pennama naha ne. Saddee wahala. Mu sb. Set ekama.
    Mu nm america tour ynawa dakma paula pitin
    ------ Post added on Sep 14, 2026 at 7:26 AM
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,816
    5,099
    113
    හැබැයි හොඳ බල්ලොත් පාරට වැටෙයි තව ටික දවසකින්.... බලපන් ඕක වෙන්නේ නැද්ද කියලා....
    වෙයි හැබැයි ටික කාලෙකින් හරියයි. ඉන්පස්සෙ දඩාවතේ ඉන්න උන්ව වන්ද්‍යාකරණය කරල බලාගන්න ඕන. අවුරුදු 5කින් ප්‍රශ්නෙ ඉවරයි.