මාලිමා රජය යටතේ ක්රිකට් හැර අනෙක් ක්රීඩා වලින් රටට විශිෂ්ට ජයක්
helplesser Well-known member Nov 20, 2017 18,886 28,748 113 36 Mirihana alis.alberta.ca Sep 14, 2026 #1 Reactions: planner123, senewimala1988 and dilann
Heshan Daminda Well-known member Mar 13, 2009 47,293 1 103,003 113 34 Kalutara Sep 14, 2026 #2 හොඳ විතරයි මාලීමාවට, නරක දේවල් වුණොත් 76 වසරක සාපේ.. Reactions: deanXX
dilann Well-known member Jul 6, 2018 69,741 170,745 113 එකමත් එක රටක Sep 14, 2026 #3 යහපාලන කාලේ ඉදන් හදපු චරිත !! Reactions: Heshan Daminda and senewimala1988
waca Well-known member Nov 13, 2006 4,053 2,610 113 Nugegoda Sep 14, 2026 #5 Football අර පිටරටවලින් ආපු අය හින්ද හොඳට කරගෙන යනව, 20 න් පහළ වගේ ටීම් නම් ගූ ගාගෙන පරදිනව මාලදිවයිනට. රගර් වලත් youth team performance කාලෙකින් දැකපු දුර්වලම කණ්ඩායමක්.
Football අර පිටරටවලින් ආපු අය හින්ද හොඳට කරගෙන යනව, 20 න් පහළ වගේ ටීම් නම් ගූ ගාගෙන පරදිනව මාලදිවයිනට. රගර් වලත් youth team performance කාලෙකින් දැකපු දුර්වලම කණ්ඩායමක්.
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,026 103,849 113 Sep 14, 2026 #6 ඒ ටිකත් ඉවර කරගන්න තිබ්බ අත ගහලා හදන්න ගියා නන්.
helplesser Well-known member Nov 20, 2017 18,886 28,748 113 36 Mirihana alis.alberta.ca Sep 14, 2026 #7 dilann said: යහපාලන කාලේ ඉදන් හදපු චරිත !! Click to expand... වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මේ තත්වෙට එන්න වෙන්නේ නෑ
dilann said: යහපාලන කාලේ ඉදන් හදපු චරිත !! Click to expand... වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මේ තත්වෙට එන්න වෙන්නේ නෑ