මාලිමා රජය සුර්ය විදුලි උත්පාදනය සිමා කිරීමට යයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    image_1493017223-0b8fe824c5.jpg

    නිවෙස්වල සෝල පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සිමා කිරීමට වත්මන් මාලිමා රජය සැරසෙයි. ඔවුන්ගේ අදහස වන්නේ රටට අනවශ්‍ය ලෙස ශක්තිය නිපද වීමයි.

    මට දැන ගන්න ඕනේ ප්‍රධාන ග්‍රිඩ් එකට විදුලිය නොදී නිවසේ පරිභෝජනයට පමණක් යොදා ගන්න බැරිද ?
     
    • Like
    Reactions: legib2264

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    නිවෙස්වල සෝල පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සිමා කිරීමට වත්මන් මාලිමා රජය සැරසෙයි. ඔවුන්ගේ අදහස වන්නේ රනට අනවශ්‍ය ලෙස ශක්තිය නිපද වීමයි.

    මට දැන ගන්න ඕනේ ප්‍රධාන ග්‍රිඩ් එකට විදුලිය නොදී නිවසේ පරිභෝජනයට පමණක් යොදා ගන්න බැරිද ?
    ai bari. eka ban karanna lapeya ekadipathiyekda?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    නිවෙස්වල සෝල පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සිමා කිරීමට වත්මන් මාලිමා රජය සැරසෙයි. ඔවුන්ගේ අදහස වන්නේ රනට අනවශ්‍ය ලෙස ශක්තිය නිපද වීමයි.

    මට දැන ගන්න ඕනේ ප්‍රධාන ග්‍රිඩ් එකට විදුලිය නොදී නිවසේ පරිභෝජනයට පමණක් යොදා ගන්න බැරිද ?
    Off grid kiyanne ekata thama.
    Wanduro pavul pitin national grid ekata pannath obe nivasata prashnayak netha.
     
    • Like
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    image_1493017223-0b8fe824c5.jpg

    නිවෙස්වල සෝල පැනල මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සිමා කිරීමට වත්මන් මාලිමා රජය සැරසෙයි. ඔවුන්ගේ අදහස වන්නේ රනට අනවශ්‍ය ලෙස ශක්තිය නිපද වීමයි.

    මට දැන ගන්න ඕනේ ප්‍රධාන ග්‍රිඩ් එකට විදුලිය නොදී නිවසේ පරිභෝජනයට පමණක් යොදා ගන්න බැරිද ?
    උන් මෙහෙම කොහෙහරි කියලා තියෙනවද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    සුද්දෝ තාප්ප වලට සෝලා හයි කරන කොට. මාලි බූරුවෝ ටික ඩිසල් බලාගාර කාරයන්ගේ සාක්කුවට වැටෙනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    Off grid daana eka pros and cons monawada?
    Pros:
    No current bill.
    Ratema grid thari gahila giyath ubata no issue as long as there's ample sun light.

    Cons:
    Battery ona energy store karala reta ganna. Reta sunlight nane.
    Battery cost and maintenance is high. Safety issues if batteries are not of good brand.
    Sunlight required intensity ekata wada adu wunoth current generation adu wenna puluwan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,090
    113
    offgrid gahapalla, solar gahana unuth package promote karanne on grid ewa, aula thiyenne LiFePO4 batery ganan wadi :(
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    328
    63
    කැරිම ගානක් යයි setup එක හදන්න.
    lokuma joke eka lankawe on grid ganan off grid walata wadiya.
    mokada on grid karanna puluwan CEB approved company ekak haraha witharai. un patta labayak thiya gannawa.
    approve karapu company haraha nathuwa karanna bari nisa minissunta no choice.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    348
    63
    Malabe
    offgrid තියෙන්නේ ඒකට. හැබැයි
    1) බැටරි සිස්ටම් එකක් වෙනමම ඕන. දවල්ට චාර්ජ් කරලා රෑ ට ගන්න. මේකට වියදමක් යනවා.
    2) අඳුරු දවස් වලට පවර් එක මදි වෙද්දී වාතයි. ඒ වෙලාවට ස්ටේබල් නෑ.

    ongrid ගියොත් බැටරියේ ප්‍රශ්නෙයි වෝල්ටේජ් එක ස්ටේබල් තියාගන්න ප්‍රශ්නෙයි දෙකම විදුලිබල මණ්ඩලේට බාර දීලා තව එකෙන් ගානක් කඩාගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: supun_sg