
සැම්සුන් මොකටද බන් ඔය ජරාව කොපි කරන්නේ.
උන්ට උන්ගේ ඩිසයින් ටික කරාම හොදටම ඇතිනේ බන්.
අනිත් එක ඔය චීන ෆෝන් එළියෙන් ලස්සන උනාට UI එක දැක්කම එපා වෙනවා.
ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??
Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..
ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??
Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..
දැන් එන ෆෝන් හැම එකේම මොනවම හරි සමාන කමක් තියෙනවා බන්.
එකෙන් කියන්නේ නෑ උන් අරකෙන් කොපි කලා කියලා.
ඕක නිකම් හරියට ගත්තොත්, මරුටි උන් කාර් එකක් හදල බෙන්ස් උන්ව කොපි කලා කියනවා වගේ දෙයක්.
සැම්සුන් උන් මොනවද කොපි කලේ බන්?Samsung apple copy කරේ කොයි කාලෙද කියලා උඹට මතකත් නැතුව අැති ඵහෙනම්..![]()
සැම්සුන් උන් මොනවද කොපි කලේ බන්?
සිරාවටම මම නම් දන්නෑ.
ඉතින් දැන ගන්න කියහන්...ඒකනේ උඹ ඵක්ක ඒ ගැන කථා කරලා වැඩක් නෑ..
ඉතින් දැන ගන්න කියහන්...
ඒ කියන්නේ උඹ දන්නෙත් නෑ....දන්න උන් දන්නවා උඹ දැනගත්තා කියලා මට වැඩක් නෑනේ
ඒ කියන්නේ උඹ දන්නෙත් නෑ....
අද තියන smart phones කියන device එක නම් එහෙම පිටින්ම apple iPhone එකේ කොපියක්. iPhone එක original idea එකක්.සැම්සුන් උන් මොනවද කොපි කලේ බන්?
සිරාවටම මම නම් දන්නෑ.
ඉතින් හරි බන්, මමත් ඒක තමයි කියන්නේ.අද තියන smart phones කියන device එක නම් එහෙම පිටින්ම apple iPhone එකේ කොපියක්. iPhone එක original idea එකක්.
මගේ ෆෝන් එක දැක්කොත් උඹල මොනවා හිතිද දන්නේ නෑ.මම දන්නවා උඹට කියන්නේ නෑ..google ගිහින් search කරලා හොයාගනින්..samsung phone ඵකක් use කරන්නේ උඹනේ..උඹත් අාස අැතිනේ ඉතිහාසය හොයාගන්න![]()
ඉතින් හරි බන්, මමත් ඒක තමයි කියන්නේ.
හරි විදියට බැලුවොත් කී බෝර්ඩ් එක නැති හැම ෆෝන් එකම ඇපල් වල කොපියක්. එත් එක එහෙම නෙමෙයි.
අද තියෙන හැම කාර් එකටම රෝද 4ක් තියෙනවා. ඒ කියන්නේ හැම එකම බෙන්ස් වල කොපියක්.
එහෙමද?
මගේ ෆෝන් එක දැක්කොත් උඹල මොනවා හිතිද දන්නේ නෑ.
එක පොකෝ කියන චීන ෆෝන් එකක්.
මට සැම්සුන් පේන්න බෑ....
------ Post added on Sep 14, 2026 at 1:56 PM
ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??
Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..
ඉතින් ඒකනි යකෝ මම ඒක හොද නෑ කියන්නේ.Poco ඵකක් තියන් ද උඹ චීන Ui ගැන කථා කරේ..![]()
ඉතින් ඒකනි යකෝ මම ඒක හොද නෑ කියන්නේ.
යුස් කරන එකා දන්නේ නැතුව වෙන කවුද බන් දන්නේ...