Samsung ලට කොපි කරලවත් මේ වගේ ඩිසයින් ඵකක් කරගන්න බෑනේ..😬

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    සැම්සුන් මොකටද බන් ඔය ජරාව කොපි කරන්නේ.

    උන්ට උන්ගේ ඩිසයින් ටික කරාම හොදටම ඇතිනේ බන්.

    අනිත් එක ඔය චීන ෆෝන් එළියෙන් ලස්සන උනාට UI එක දැක්කම එපා වෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,672
    113
    සැම්සුන් මොකටද බන් ඔය ජරාව කොපි කරන්නේ.

    උන්ට උන්ගේ ඩිසයින් ටික කරාම හොදටම ඇතිනේ බන්.

    අනිත් එක ඔය චීන ෆෝන් එළියෙන් ලස්සන උනාට UI එක දැක්කම එපා වෙනවා.

    ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??🤣

    Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..🤣

    • Like
    Reactions: Inigo Montoya

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??🤣

    Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..🤣

    දැන් එන ෆෝන් හැම එකේම මොනවම හරි සමාන කමක් තියෙනවා බන්.

    එකෙන් කියන්නේ නෑ උන් අරකෙන් කොපි කලා කියලා.

    ඕක නිකම් හරියට ගත්තොත්, මරුටි උන් කාර් එකක් හදල බෙන්ස් උන්ව කොපි කලා කියනවා වගේ දෙයක්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??🤣

    Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..🤣

    samsung මේ වගේ හදන්නේ නැතුලු උන් එහෙම කරන්නේ නැ කිව්වහම මේ තියෙන්නේ ගැනව ,මොන අංගවිකල ජීවිතද මන්ද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,672
    113
    දැන් එන ෆෝන් හැම එකේම මොනවම හරි සමාන කමක් තියෙනවා බන්.

    එකෙන් කියන්නේ නෑ උන් අරකෙන් කොපි කලා කියලා.

    ඕක නිකම් හරියට ගත්තොත්, මරුටි උන් කාර් එකක් හදල බෙන්ස් උන්ව කොපි කලා කියනවා වගේ දෙයක්.

    Samsung apple copy කරේ කොයි කාලෙද කියලා උඹට මතකත් නැතුව අැති ඵහෙනම්..😏
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,672
    113
    ඒ කියන්නේ උඹ දන්නෙත් නෑ....

    මම දන්නවා උඹට කියන්නේ නෑ..google ගිහින් search කරලා හොයාගනින්..samsung phone ඵකක් use කරන්නේ උඹනේ..උඹත් අාස අැතිනේ ඉතිහාසය හොයාගන්න🤣
     
    • Dislike
    Reactions: Z e u s

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    322
    662
    93
    Kandy
    සැම්සුන් උන් මොනවද කොපි කලේ බන්?
    සිරාවටම මම නම් දන්නෑ.
    අද තියන smart phones කියන device එක නම් එහෙම පිටින්ම apple iPhone එකේ කොපියක්. iPhone එක original idea එකක්.
     
    • Like
    Reactions: Bitter Truth

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,698
    9,021
    113
    අපිට කොපි කරන්න දෙයක් නැනේ.. අපේ ගමන අපි හිමින් වෙනම ආකාරයකට යනවා...

    මීට : පික්සෙල් හිමියන්ගේ සංගමය :ROFLMAO:
     
    • Love
    Reactions: Bitter Truth

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    අද තියන smart phones කියන device එක නම් එහෙම පිටින්ම apple iPhone එකේ කොපියක්. iPhone එක original idea එකක්.
    ඉතින් හරි බන්, මමත් ඒක තමයි කියන්නේ.

    හරි විදියට බැලුවොත් කී බෝර්ඩ් එක නැති හැම ෆෝන් එකම ඇපල් වල කොපියක්. එත් එක එහෙම නෙමෙයි.

    අද තියෙන හැම කාර් එකටම රෝද 4ක් තියෙනවා. ඒ කියන්නේ හැම එකම බෙන්ස් වල කොපියක්.

    එහෙමද?

    මම දන්නවා උඹට කියන්නේ නෑ..google ගිහින් search කරලා හොයාගනින්..samsung phone ඵකක් use කරන්නේ උඹනේ..උඹත් අාස අැතිනේ ඉතිහාසය හොයාගන්න🤣
    මගේ ෆෝන් එක දැක්කොත් උඹල මොනවා හිතිද දන්නේ නෑ.

    එක පොකෝ කියන චීන ෆෝන් එකක්.

    මට සැම්සුන් පේන්න බෑ....
    ------ Post added on Sep 14, 2026 at 1:56 PM
     
    • Like
    Reactions: Z e u s

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,672
    113
    ඉතින් හරි බන්, මමත් ඒක තමයි කියන්නේ.

    හරි විදියට බැලුවොත් කී බෝර්ඩ් එක නැති හැම ෆෝන් එකම ඇපල් වල කොපියක්. එත් එක එහෙම නෙමෙයි.

    අද තියෙන හැම කාර් එකටම රෝද 4ක් තියෙනවා. ඒ කියන්නේ හැම එකම බෙන්ස් වල කොපියක්.

    එහෙමද?

    මගේ ෆෝන් එක දැක්කොත් උඹල මොනවා හිතිද දන්නේ නෑ.

    එක පොකෝ කියන චීන ෆෝන් එකක්.

    මට සැම්සුන් පේන්න බෑ....
    ------ Post added on Sep 14, 2026 at 1:56 PM

    Poco ඵකක් තියන් ද උඹ චීන Ui ගැන කථා කරේ..😏🤦‍♂️
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,061
    5,782
    113
    ඵතකොට ඔය SAMSUNG කොපි කරල තියෙන්නේ උන්ගෙම ඩිසයින් ඵකක්ද??🤣

    Colour OS ඵක සුද්දොත් හොඳයි කියනවා උඹල වගේ උන්ට ජරාවක් වුනාට..🤣

    රිවීවර්ස්ලා වැඩිහරියක් ඕන එකක් හොදයි කියල තමයි කියන්නෙ බං.
    චෙනීස් ෆෝන් වල ඇන්ඩ්රොයිඩ් වර්ෂන් සෑහෙන්න බ්ලෝටඩ්.
    2011 ඉදලා හුවාවෙ, රෙඩ්මි,ක්ෂෝමි පාවිච්චි කරලා 2024 ඇපල් එකට මාරු වෙච්චි එකෙක් විදිහට මට කියන්න තියෙන්නෙ IOS මාර සිම්පල්. ලේසියි. ප්රෆෝමන්ස් මරු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,871
    48,672
    113
    ඉතින් ඒකනි යකෝ මම ඒක හොද නෑ කියන්නේ.

    යුස් කරන එකා දන්නේ නැතුව වෙන කවුද බන් දන්නේ...

    මෝ‍ඩයෝ පොකෝ ෆෝන් OS ඵක නෙමෙයි හැම චීන ෆෝන් ඵකකම තියෙන්නේ..නිකන් ගොන් කථා කියන්න ඵපා...අඩු ගානේ oneplus phone ඵකක්වත් පාවිච්චි කරල තියෙනවනම් ඔහොම කිව්වට කමක් නෑ..🤦‍♂️