කටු බබෙක් නැති වෙලා 😢😢 - අඩෝ මෙහෙම කිසි අවුලක් නැතිව හොඳට ඉඳල මාසෙන් දෙකෙන් cancer හැදිල නැති වෙන්න පුළුවන්ද බං? 😳😳😳

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,871
    13,858
    113
    🌎
    මගේ ලඟම නැදෑයෙක් ගියා සතියේ නැති වුණා. ඇග කසනවා කියලා හොස්පිටල් අද්මිත් කරලා, testings වලින් පස්සේ cancer කියලා diagnose කරලා, දවස් තුනකට විතර පස්සෙ නැති වුණා. මුළු සීන් එකටම සති දෙකක් විතර ගියේ.

    කලින් symptoms තිබ්බද නම්න්දන්නේ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,773
    68,155

    me lifestyle orothu denne ne ban,healthy kema kewath inne mental stress ekene godak un.ekko kata hari bena bena.anith eka tama moka kivvath pfizer vaccine eka sekai
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,428
    35,193
    113

    මේ කොල්ලා බුකියේ වැලපෙන්නේ ඇයි? මැරිච්ච ඒකී බුකියේ ඉන්නවද පාවී පාවී. කොල්ලා කොරියන් අයියා කෙනෙක් නේද? අපි වගේ එකෙක් බැන්දා නම් මේකි තාමත් ජීවතුන් අතර. අපි දෙන සැපට පිළිකා සෛල කොහෙන් ගියාද නැතිවෙනවා
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,785
    11,624
    113
    හඳට කිට්ටුව
    මටයි මල්ලිටයි සහෝදරයෙක් හා සමානව හිටපු මස්සිනා (නංගිගේ හස්බන්ඩ්) නැති උනා ගිය 27.

    ඇපේ ගෙදර උපාසක දානෙට ආවා කට්ටියම, අපි තුන් දෙනා හීනියට අඩියකුත් ගහලා 10.30 - 11 විතර නිදා ගත්ත එකා ආයේ නැගිට්ටේ නෑ.

    පොස්ට් මෝටම් එකෙන් කිව්වේ Pulmonary Embolism කියලා, උඹලට මතකද මන්දා මටත් මේ කේස් එකම ආවා (දාපු පොස්ට් එකක් ඇති හොයලා බලපල්ලා), කෙලවෙන්න කලින් ඩිටෙක් උන නිසා මම බේරුනා.

    කිසිම ලෙඩක් දුකක් නැතුව, පැනඩෝල් පෙත්තක් වත් බීපු නැති එකා අපි හැමොටම කලින් යන්න ගියා.

    දැන් ජීවිතේම ෆක් වෙලා තියෙන්නේ බන්, කෙල්ලොම හතරක් නංගිට.
     
    මස්සිනාගේ වයස කීයද?
    ඩේලි බොන පොරක්ද?
    සිගරැට් බොනවද?
    තරබාරු සිරුරක්ද තිබුනේ?
    පොරගේ රැකියාව මොකක්ද?
    නිදිමැරුව පොරක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,773
    68,155
    113
    ape dad ubereats kanneth ne, restaurant walin lesiyen kanneth ne. drinks danneth ne.exercising everyday.jogging and walking.ekama de mata hitanna puluwan ekko pfizer vaccine and hematissema ekko TV eke news walata and minisunta bena bena inne.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,785
    11,624
    113
    හඳට කිට්ටුව
    මස්සිනාගේ වයස කීයද?
    ඩේලි බොන පොරක්ද?
    සිගරැට් බොනවද?
    තරබාරු සිරුරක්ද තිබුනේ?
    පොරගේ රැකියාව මොකක්ද?
    නිදිමැරුව පොරක්ද?
    මස්සිනාගේ වයස කීයද? 45
    ඩේලි බොන පොරක්ද? Na
    සිගරැට් බොනවද? Na
    තරබාරු සිරුරක්ද තිබුනේ? Na
    පොරගේ රැකියාව මොකක්ද? porawa idam thiyenawa ban, karabu, sadikka, kumburu, ewagen thama pora match eka gahuwe, well off
    නිදිමැරුව පොරක්ද? poddak wath na ban, aduma 8 hours nam nidiyana dial ekak
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,428
    35,193
    113
    මටයි මල්ලිටයි සහෝදරයෙක් හා සමානව හිටපු මස්සිනා (නංගිගේ හස්බන්ඩ්) නැති උනා ගිය 27.

    ඇපේ ගෙදර උපාසක දානෙට ආවා කට්ටියම, අපි තුන් දෙනා හීනියට අඩියකුත් ගහලා 10.30 - 11 විතර නිදා ගත්ත එකා ආයේ නැගිට්ටේ නෑ.

    පොස්ට් මෝටම් එකෙන් කිව්වේ Pulmonary Embolism කියලා, උඹලට මතකද මන්දා මටත් මේ කේස් එකම ආවා (දාපු පොස්ට් එකක් ඇති හොයලා බලපල්ලා), කෙලවෙන්න කලින් ඩිටෙක් උන නිසා මම බේරුනා.

    කිසිම ලෙඩක් දුකක් නැතුව, පැනඩෝල් පෙත්තක් වත් බීපු නැති එකා අපි හැමොටම කලින් යන්න ගියා.

    දැන් ජීවිතේම ෆක් වෙලා තියෙන්නේ බන්, කෙල්ලොම හතරක් නංගිට.
    රයිස්, කොත්තු, ෂෝට් ඊට්ස් වගේ දේවල් නිතරම කන පොරක්ද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,851
    1,537
    113
    මගේ ලඟම නැදෑයෙක් ගියා සතියේ නැති වුණා. ඇග කසනවා කියලා හොස්පිටල් අද්මිත් කරලා, testings වලින් පස්සේ cancer කියලා diagnose කරලා, දවස් තුනකට විතර පස්සෙ නැති වුණා. මුළු සීන් එකටම සති දෙකක් විතර ගියේ.

    කලින් symptoms තිබ්බද නම්න්දන්නේ නැහැ

    Dr Nalin Abeysekara ? ( same thing happend to him , a few months ago)
     
    • Sad
    Reactions: Inigo Montoya