මචන් ඉබේ සෙලින්ග් කරන්න පේපැල් අකවුන්ට් එක ඉබේ හදන ඊමේල් එකෙන්ම තියෙන්න ඕනිද ? usa වල ඉන්න කෙනෙක් එයාගේ ඊමේල් එකට හදපු පේපැල් එකක් අපිට පාවිච්චි කරන්න පුලුවන්ද ? පොරට පේපැල් වැඩක් නැහැ එත් ඒක හදපු ඔරිජිනල් ඊමේල් එක ඕනිලු ,එක නිසා ඒ ඊමේල් එකෙන්ම ඉබේ අකවුන්ට් එකක් අරින්න බැහැ පේපැල් පාස්වර්ඩ් ගන්න පුළුවන් .. මේක පාවිච්චි කරන්න යන්නේ ඩ්‍රොප් ශිපින්ග් නෙවෙයි ඩිරෙක්ට් ශිපින්ග් වලට , plz දන්න කෙනෙක් හෙල්ප්