නගන වලට සුපිරි බෙහෙතක් හොයන් ගියපු ගමන

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    181
    573
    93
    Matara
    දවස් 3කට කලින් නගනයක් ආවා ඇස් වල. මම ඊට පස්සෙ බෝඩිමෙ ඇන්ටිට කිව්වම පොඩි කෙමක් තියෙනව කියල කිව්වා. කිරි තියෙන කෙල්ලෙක්ගෙන් ඇස් වලට කිරි චුට්ටක් දාගන්න ඕනලු. මම ඉතින් කිව්වා පොලොන්නරුවේ මම අදුරන කවුරුත් නෑ මේක මගෙ ගම නෙවෙයි නෙ කියල. ඊට පස්සෙ ඇන්ටි කිව්වා බෝඩිමට ටිකක් එහාට වෙන්න හරක් බලන කොල්ලෙක් ඉන්නවා ඌ ලගදි කෙල්ලෙක් ගෙනල්ලා ලමයෙක් ඉන්න. ඒ ලමයා කලින් එ ගෑනිගෙ හස්බන් ලගලු. ඒත් තාම කිරි ඇති කියලා කිව්වා. මම කිව්වා එහෙනම් අහලා බලන්න කියල. හවස ඇන්ටි ආවා එයා ගිහින් අහලා. ඇන්ටි කිව්වා මෙහෙම්ම යමු ලෑස්තිවෙන්න කියල. අපි ගෙදරට ගියාට පස්සෙ ඇන්ටි මට පුටුවෙන් වාඩි වෙන්න කියලා අර කෙල්ලට කිරි බින්දු දෙකක් දාන්න කිව්වා. ඒ කෙල්ල ඇදගෙන හිටියෙ චීත්තයකුයි හැට්ටෙකුයි. දරලිපෙ උයල දුම් ගදයි. කෙල්ල ගැන කිව්වොත් ටිකක් මහතයි කුක්කුවක් එහෙම ටිකක් ලොකුයි සාමන්‍ය පෙනුමයි. ඉතින් එ කෙල්ල හැට්ටෙ ගලවල ටොප්ලස් විදිහට ආවා චීත්තෙ විතරක් ඇදගෙන. ඇවිත් වම් කුක්කුව මගෙ ඇහැ ලගට තිබ්බා. මට දැන් එයාගෙ නිපල් එක ලොකුවට පේනවා. ඊට පස්සෙ එයා චුට්ටක් මිරිකන්න ගත්තා. එයාගෙ ලොකුවට කිරි නෑ බබා හම්බුවෙලා ගොඩක් කල් නිසා. කිරි එන්නෙ නැති නිසා ඇන්ටිත් මිරිකන්න ගත්තා. ඒත් ආවෙ නෑ ඊට පස්සෙ මම අනිත් කුක්කුව මිරිකන්නද අහලා මිරිකුවා විනාඩි පහක් විතර ඒත් කිරි ආවෙ නෑ. ඊට පස්සෙ හරක් බලන කොල්ලත් ඇවිත් සිද්දිය කිව්වට පස්සෙ ඌත් මිරිකලා බැලුවා. මොකද ඌ හරක්ගෙ කිරි දොවලා හුගක් අද්දැකීම් තියෙනවා. ඒත් ඌ වගෙ expert කෙනෙක්ටවත් කිරි ගන්න අමාරු උනා. කොහොම හරි අපි ඔක්කොම එ කෙල්ලගෙ කුක්කු මිරිකුවා පැය බාගයක් විතර මාරුවෙන් මාරුවට. ඒත් කිරි ආවෙ නෑ. අපි හැමෝටම මහන්සි නිසා වැඩේ අත හැරියා. අර කෙල්ල අපි හැමෝටම තේ හදලා සංග්‍රහ කලා. මමයි ඇන්ටියි තේ බීලා බලාපොරොත්තු අත් හැරගෙන ගෙදර ආවා. ඇන්ටි අදුරන තව කෙනෙක් ඉන්නවා කියලා හෙට අහන්නම් කීවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,588
    8,841
    113
    Galaha
    කිරි නෙවෙයි ඇන්ටි කියන්න ඇත්තෙ කැරි මිංදුවක් කියලා. හරක් බලන කොල්ලට කියල කැරි බිංදුවක් දාගෙන බලහන්. :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,598
    1
    101,740
    113
    34
    Kalutara
    ඇස් වාට්ටු පල. මම එක පාරක් නගනයක් ඇවිල්ලා කැපුවා ඇස් වාට්ටු ගිහින්. ඇහැ උඩට ඉන්ජෙක්ෂන් ගහද්දි තමා ආතල්. කලන්තේ දැම්මා ඔපරේෂන් එකෙන් පස්සේ.
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    181
    573
    93
    Matara
    ඇස් වාට්ටු පල. මම එක පාරක් නගනයක් ඇවිල්ලා කැපුවා ඇස් වාට්ටු ගිහින්. ඇහැ උඩට ඉන්ජෙක්ෂන් ගහද්දි තමා ආතල්. කලන්තේ දැම්මා ඔපරේෂන් එකෙන් පස්සේ.
    එහෙම ලොකු අවුලක් වෙන්නේ නෑ බන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,960
    14,069
    113
    🌎
    ගහේ ගෙඩි හැදෙන්නෑ කියලා හෙලුවෙන් ගහට නැගපු කෙම තමයි සුපිරිම. උබේ ඇව්ටාර් එක දැක්කෙ ගමන තවමත් ඒක මතක් වෙන්නෙ 😆😆


    ඉරිදා නිසා අපෙ මහ ගෙදර ආවා. මේ ගෙදර පොඩි කාලෙ ඉදන්ම ගෙඩි හැදෙන්නෙ නැති අඹ ගහක් තියෙනවා. අපෙ පැත්තෙ පොඩි කෙමක් තියෙනවා ගෙඩි හැදෙන්නෙ නැති ගස් වලට කරන. ඒකෙන් ගහ බය වෙනවලු. කරන්න තියෙන්නෙ හෙලුවෙන් පොල්ලක් අරන් ගිහින් ගහට ගහන්න ඕන කුනුහරපෙන් කෑගහලා බැනලා. මේක කරද්දි අල්ලපු ගෙදර නාකියා බලාගෙන හිටියා. මට ලැජ්ජයි බන් ඒ නිසා පට ගාලා ලෑස්තිවෙලා මාකුබුර බස් එකෙ නැගලා මේ ත්‍රෙඩ් එක දාන්නෙ. ආයෙ අවුරුද්දට වත් මහගෙදර යන්නෙ හිතෙන්නෙ නෑ.
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    181
    573
    93
    Matara
    ගහේ ගෙඩි හැදෙන්නෑ කියලා හෙලුවෙන් ගහට නැගපු කෙම තමයි සුපිරිම. උබේ ඇව්ටාර් එක දැක්කෙ ගමන තවමත් ඒක මතක් වෙන්නෙ 😆😆
    attatama wechcha deyak bn :confused2: