රටේ හැම තැනටම වහිනවා බං. කලින් කෝ වැස්ස ගගා පුක දිදී හිටපු
@Lovtus ඉන්න පැත්තටත් වැහැලා, එ්කයි ඔය දැන් කට නැත්තෙ. දැන් මෙතනට අැවිත් නෑ කියනවා නම් එක්කො ඉන්න පැත්ත කියහන්. නැත්තම් ලංකාවෙ අැතුළෙ වෙන ඕනම ගමක් නගරයක් කියපන්. එහෙට වැස්සා නම් සාක්ෂි දාන්නම් / ළඟදිම වහිනවා නම් දවසත් එක්කම හරියටම කියන්නම්. කිව්වොත් කිව්වා තමයි ඉතින්.