අතිගරු සහෝ - දවසේ කාරණාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,489
    14,473
    113
    පෘථිවිය
    ඔබ ඇසුවා නේද ජනපති සහෝ කොත්තමල්ලි රැළියක කියනවා, ආයෝජකයෝ ඇවිත් අහනවා කියල පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවද කියලා ?

    සංවර්ධන, ආයෝජන වැඩ වලට ලංකාවේ සේවකයින් නැහැ කිවුවා නේද .

    ටික කලකට කලින් මේ කථාවම, සීනි කඩ ඇරලා වහපු ඇමැති කෙනෙකුත් කිවුවා වගේ මතකයි නේද ?

    මේක අහම්බක් නෙමේ කියල පේනවා නේද ?

    මොකක්ද මේ කියන්නේ ?

    ආණ්ඩුවේ වැඩ බැරි කමට නිදහසට කරුණක් කියලද හිතන්නේ?
    නැහැ
    මේක වෙනස් දෙයක්

    ලංකාවේ සිංහලලු 20%ක් සංක්‍රමණය කරලා ඉන්නේ
    මුස්ලිම් කොල්ලෝ කෙල්ලෝ සංවරධන වැඩට , පාරවල් වල, සයිට් වල වැඩට එන්නේ නැහැ
    කොටින්ම ෆැක්ටරි වල වැඩට එන්නෙත් නැහැ

    මම හරි නේ
    උන් කරන්නේ බිස්නස්
    ගෙවල් විකුණගෙන, සල්ලි පෙන්නාගෙන සිංහලලු රට යනවා

    ප්‍රශ්නය මේක නෙමේ

    මේ හදන්නේ ඉන්දියානු ශ්‍රමිකයින් ලංකාවට ගෙන ඒම
    ඉන්දියා ශ්‍රමිකයින් ට රටේ රැකියා ලබාදීමට ගිවිසුම් ගහල ඉවරයි
    අන්න එකයි වැඩිපුර ඉන්දියානු ලොක්කෝ ඇවිත් කතා කරලා, වටා පිටාව හදල යන්නේ

    කුමාර ගොයියා අත්සන් කරපු ගිවිසුම් ගොඩයි
    ඉන්දියානු ආරක්ෂක ඇමැති ආවේ ඇයි ?
    යාපනේ ඉන්දියානු ආරක්ෂක වළල්ලක් හදනවා, එතැන කලාපිය ප්‍රශ්න කියල පෙන්නලා බේස් එකක් දාන්න ගිවිසුම් ගහල
    ඉන්දියානු ආයෝජකයින් කොළඹ ඉඩම් ලබාගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාවට ඉන්දියානු ආරක්ෂකයින් ලබාදීම ගිවිසුම් ගහලා

    ඉස්සරහට ලංකාවේ ඇඟලුම් කම්හල් වල ඉන්නේ ඉන්දියානු මිනිස්සු

    ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට ඩිලිවරි, හෝටල් වල වේටර්, පාරවල් සුද්ද කිරීම වගේ දේවල් ලැබෙයි
    මුස්ලිම් එවුන් කඩවල් කරගෙන, දොස්තරලා, ඉංජිනේරුවරු වෙලා ඉඳි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,545
    25,654
    113
    tracing Geo-location.. ... ...
    කොට වේසිගෙ පුතා මේක ඉන්දියාවට විකුණලා ඉවරයි..
    අවුරුදු 5 ඉවර වෙන්න ලං වෙද්දී හොඳ හොඳ සෙල්ලම් එලි වෙයි..
     
    • Like
    Reactions: Z e u s