ක්‍රියැටීන් ගහන්නෙ කවුද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    Creatine ටැබ්ලට් එකක් තියෙනවා ග්‍රෑම් 3ක. ඒවා ගන්න කියලා බැලුවෙ මම. මොකද ග්‍රෑම් ගාන හරියට ගත්තෙ නැතුව ලොකු ක්‍රියැටීන් ප්‍රමාණයක් ගත්තොත් වකුගඩුවලට කේස් එකක් වෙයි කියල බයයි.
    ක්‍රියැටීන් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම කොහොමද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,035
    1
    6,932
    113
    Creatine ගහද්දි kidney සීන් යන්නේ අවශ්‍ය daily water intake එක insuffice උනාම. ඒ නිසා powder or tablets ද කියන එක අදාල වෙන්නේ නෑ.

    Pills කියන්නේ බොරු වැඩක් & expensive.

    Branded Supplement එකක් අරන් අවශ්‍ය ප්‍රමාණය ගන්න daily.

    Do your own research.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    Creatine ගහද්දි kidney සීන් යන්නේ අවශ්‍ය daily water intake එක insuffice උනාම. ඒ නිසා powder or tablets ද කියන එක අදාල වෙන්නේ නෑ.

    Pills කියන්නේ බොරු වැඩක් & expensive.

    Branded Supplement එකක් අරන් අවශ්‍ය ප්‍රමාණය ගන්න daily.

    Do your own research.
    Pills කිව්වට ගොඩක් නෑ සතියකට හරියන ප්‍රමාණය අරන් ටෙස්ට් කරලා බලන්න කියල හැදුවෙ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,035
    1
    6,932
    113
    මේකෙන් ලැබෙන ප්‍රතිපල මොනවගේද?
    Muscle වලට water pump වෙනවා සරලවම ඒ නිසා pump එකක් වගේ එනවා + increased strength
     
    • Like
    Reactions: Kelvin0

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    Pills කිව්වට ගොඩක් නෑ සතියකට හරියන ප්‍රමාණය අරන් ටෙස්ට් කරලා බලන්න කියල හැදුවෙ

    at 3g.. 2 weeks wath ganna wei loading phase ekata..
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    at 3g.. 2 weeks wath ganna wei loading phase ekata..
    අද බැලුව ම එක පෙත්තක් 4.5 g කියල තිබ්බෙ. පෙති දෙකක් පැය 24 ක් ඇතුලත දිය කරල බොන්න කියල තිබුණෙ. එතකොට කොහොමද වෙයි ද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    අද බැලුව ම එක පෙත්තක් 4.5 g කියල තිබ්බෙ. පෙති දෙකක් පැය 24 ක් ඇතුලත දිය කරල බොන්න කියල තිබුණෙ. එතකොට කොහොමද වෙයි ද

    ekak ganin dawasa gaane... maasayakin withara effect eka penei... drink a lot of water too..
     
    • Like
    Reactions: Kelvin0

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,090
    4,542
    113
    ක්‍රියෙටීන් මොනොහයිඩ්‍රේට් එකක් ගනිං දවසකට ග්‍රෑම් 5 ගානෙ. ඕක හරියටම ගන්නවා නං තමන්ගේ බොඩි වේට් එක 10න් බෙදලා එන ග්‍රෑම් ගානලු ගන්න ඕනෙ. හරියටම දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්. හොඳට වතුර බීපන්. ටිකක් කල් යද්දි බලපන් කොණ්ඩෙ යනවද කියල. සමහරුන්ගෙ කොන්ඩෙ යන එක වැඩි වෙනවලු.
     
    • Like
    Reactions: Kelvin0

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    Pills කිව්වට ගොඩක් නෑ සතියකට හරියන ප්‍රමාණය අරන් ටෙස්ට් කරලා බලන්න කියල හැදුවෙ
    එහෙම සතියෙන් wada කරන්නේ නෑ creatine. දවසක් 25 load කරන්න ඕන.
    5mg ඕන ඒකත්. ඊට පස්සේ තමයි වෙනසක් තේරෙන්න ගන්නෙ

    passe kusuma epa kiwwada ponnayo. natthnam payya pana nathi unada
    Creatine කියන්නේ එකදාස් නවසිය බර
    ගනං වල ඉඳන් තියන අද වෙනකන් වත් එක side effect එකක් හොයාගෙන නැති හොඳම suppliment එක
    ------ Post added on Sep 15, 2026 at 9:51 AM
     
    • Love
    Reactions: Kelvin0