NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    මාලිමා සංවර්ධනයට තාරත් හරස් වේ

    භාණ්ඩාගාරය පිරිලා

    යුද්ධය නිසා තාර නොලැබියයි

    t-Qvu691


    HSOgfkZaAAAVPJm

    ------ Post added on Sep 15, 2026 at 10:30 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    මූට එක්ස්කියුස් නම් තියෙනව ඕන දෙකට. කැරි කොටා. හරි නම් ගල් අඟුරු මගඩිය නිසා වුනු පාඩුව මුන්ගෙන් අයකරගන්න ඕන. මුන් හිරේ තපින්න ඕන.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,561
    4,936
    113
    ඒකාලේ ඉඳන් කියන එකක් තමා වපර වසන්තගේ හොරකම් ගැන, ලංකාවේ කම්පැණි අයිතිකාරයන්ගෙන් ඇහුවනම් කියයි මුගේ කප්පම් කෙරුවාව.


     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,025
    2
    5,100
    113
    ඒකාලේ ඉඳන් කියන එකක් තමා වපර වසන්තගේ හොරකම් ගැන, ලංකාවේ කම්පැණි අයිතිකාරයන්ගෙන් ඇහුවනම් කියයි මුගේ කප්පම් කෙරුවාව.



    ජෙප්පන්ගෙන් පේන්නම බැරි උන් ලිස්ට් එකක් හැදුවොත් මුලටම එන්නෙ
    1. වසන්තයා 2. හදුනා , 3. චතුරංග ...................... ;)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,411
    4,761
    113
    oka hari. thaara shipment loku case ekak tianawa. thara natuwat diesel tiana eka loku deyak me yana vidiyata