ක්‍රියැටීන් ගහන්නෙ කවුද

Lithobius

Well-known member
  • Jun 6, 2016
    287
    350
    63
    Creatine ටැබ්ලට් එකක් තියෙනවා ග්‍රෑම් 3ක. ඒවා ගන්න කියලා බැලුවෙ මම. මොකද ග්‍රෑම් ගාන හරියට ගත්තෙ නැතුව ලොකු ක්‍රියැටීන් ප්‍රමාණයක් ගත්තොත් වකුගඩුවලට කේස් එකක් වෙයි කියල බයයි.
    ක්‍රියැටීන් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම කොහොමද?
    එහෙම ක්‍රියටින් ඔවර්ඩෝස් වෙනවා කියලා එකක් නම් මම අහලා නෑ. වැඩිපුර ගත්තොත් ඒක ඇඟෙන් පිට වෙනවා. හැබැයි මේ කියලා තියෙනවා වගේ වතුර නම් හොඳට බොන්න වෙනවා පුතෝ. මොකද දවසකට 5g වගේ තමයි ගන්න තියෙන්නේ. ලෝඩ් කලොත් දවසට 20g විතර ගන්න වෙනෙන්වා සහ ඒ ලිමිට් එක ටොලරේට් කරන්න පුලුවන්.උඹ ක්‍රියටින් ලෝඩ් කරන්නේ නැත්නම් ඔය ඕවර්ඩෝස් වෙන කතන්දර අදාල වෙන්නේ නෑ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,752
    3,076
    113
    එහෙම සතියෙන් wada කරන්නේ නෑ creatine. දවසක් 25 load කරන්න ඕන.
    5mg ඕන ඒකත්. ඊට පස්සේ තමයි වෙනසක් තේරෙන්න ගන්නෙ


    Creatine කියන්නේ එකදාස් නවසිය බර
    ගනං වල ඉඳන් තියන අද වෙනකන් වත් එක side effect එකක් හොයාගෙන නැති හොඳම suppliment එක
    ------ Post added on Sep 15, 2026 at 9:51 AM
    loke side effect nathi dewal na bn. penadol petheth side effect thiyanawa. ona nam chatgpt gahala balapan
     
    • Like
    Reactions: Kelvin0

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    loke side effect nathi dewal na bn. penadol petheth side effect thiyanawa. ona nam chatgpt gahala balapan
    Yeah. Muscle eka size wela muscle full look ekak penawa water pump ekata. Strength eka wadi wenawa workout karaddi wage side effects thiyenawa
    Onama nam tub ekak ehen pitin gahuoth bada poddak awul yay.
     
    • Like
    Reactions: Kelvin0