මැතිනිය නොබැඳුනු රාජ්‍ය සංගමේද මොකද්ද උලව්වේ උත්සවයක් 70' ගණන් වල තියලා කොළඹ හිඟන්නෝ ටික පැන්නුවා.Mahinda මහත්තයාත් chogam එක වෙලාවේ කැළණි පාලමේ රටවල් වල කොඩි දාලා බෝඩ් එකක් ගැහුවේ.
සමිට් පුර කියන්නේ ඒ ප්ලේස් එකට දැන්...මැතිනිය නොබැඳුනු රාජ්‍ය සංගමේද මොකද්ද උලව්වේ උත්සවයක් 70' ගණන් වල තියලා කොළඹ හිඟන්නෝ ටික පැන්නුවා.

ලංකාවේ තමයි එකත් උනේ...කොහෙද රටක ප්‍රධාන අමුත්තෝ ගමන් කරන පාර දිගේ තියෙන කඩ සාප්පු වල එලියට පෙන්න බඩු මුට්ටු වලින් පිරෙව්වා කියලා....![]()
1976 දී නොබැඳි සමුළුවට මීගමු පාර (එයාපෝර්ට් එක දක්වා) පළල් කරන්න කඩාපු ගෙවල් ඉස්සරහින් ලී පටි ෆ්‍රේම් වලට ගෝනි ගහලා සුදු හුණු ගාලා තිබුනා.මැතිනිය නොබැඳුනු රාජ්‍ය සංගමේද මොකද්ද උලව්වේ උත්සවයක් 70' ගණන් වල තියලා කොළඹ හිඟන්නෝ ටික පැන්නුවා.
ඒ තාප්ප වගේ පේන්නද එහෙම කරල තිබ්බේ...1976 දී නොබැඳි සමුළුවට මීගමු පාර (එයාපෝර්ට් එක දක්වා) පළල් කරන්න කඩාපු ගෙවල් ඉස්සරහින් ලී පටි ෆ්‍රේම් වලට ගෝනි ගහලා සුදු හුණු ගාලා තිබුනා.
ඒක දිග කතාවක්. 65/70 ආණ්ඩුව එයාපෝර්ට් හයිවේ එක හදන්න පටන් ගත්තා. 70දී ආණ්ඩුව පරදින කොට නව කැළණි පාලම ළඟ ආරම්භය, හුණුපිටියේ රේල් පාරට overpass එක එහෙමත් හදලයි තිබුනේ. 70 දී සිරිමාවෝ ඒ ප්‍රොජෙක්ට් එක අත හැරලා දැම්මේ, අපිට හයිවේ වල යන්න කෙනෙක් නැහැයි කියලයි. නමුත් සමුළුව ලන්කාවට ලැබුනාම අත හැරදාපු හයිවේ එක හදනවා වෙනුවට, අවසාන මොහොතේ මීගමු පාර පළල් කළා. පාර දිගටම තිබුන ගෙවල් හැම එකක්ම වාගේ පාර අයිනේමයි තිබුනේ. හැම ගෙයකම වාගේ ඉදිරි කොටස කඩා දාලා, වහලෙට මුක්කු ගහලා (යුද්ධ කාලේ යාපනේ ගෙවල් වාගේ) තිබුනේ. ඒ කඩා බිඳ දාපුවා නොපෙනෙන්න තමයි ගෝනි ගහලා හුණු ගෑවේ.(මං හිතන්නේ සද්ධාතිස්ස කුමාරයාව අනුගමනය කරන්න ඇති).ඒ තාප්ප වගේ පේන්නද එහෙම කරල තිබ්බේ...
හොඳ වෙලාවට ගඩාපි මලයට සිංහල බැරි.ඒ සමුළුවට ආපු නායකයන්ගෙන් ප්‍රසිද්ධම කෙනෙක් තමයි ගඩාෆි. එක ගෙදරක ඔය කියන ගෝනි බිත්තියේ
ලිබියාවේ ගඩාපී
අපේ ගෙවල් කඩාපී
කියලා ලොකු අකුරෙන් ලියලා තිබුනා.

අම්මෝ මාර සින් නේ ඒ කාලේ කරලා තියෙන්නේ..ඒක දිග කතාවක්. 65/70 ආණ්ඩුව එයාපෝර්ට් හයිවේ එක හදන්න පටන් ගත්තා. 70දී ආණ්ඩුව පරදින කොට නව කැළණි පාලම ළඟ ආරම්භය, හුණුපිටියේ රේල් පාරට overpass එක එහෙමත් හදලයි තිබුනේ. 70 දී සිරිමාවෝ ඒ ප්‍රොජෙක්ට් එක අත හැරලා දැම්මේ, අපිට හයිවේ වල යන්න කෙනෙක් නැහැයි කියලයි. නමුත් සමුළුව ලන්කාවට ලැබුනාම අත හැරදාපු හයිවේ එක හදනවා වෙනුවට, අවසාන මොහොතේ මීගමු පාර පළල් කළා. පාර දිගටම තිබුන ගෙවල් හැම එකක්ම වාගේ පාර අයිනේමයි තිබුනේ. හැම ගෙයකම වාගේ ඉදිරි කොටස කඩා දාලා, වහලෙට මුක්කු ගහලා (යුද්ධ කාලේ යාපනේ ගෙවල් වාගේ) තිබුනේ. ඒ කඩා බිඳ දාපුවා නොපෙනෙන්න තමයි ගෝනි ගහලා හුණු ගෑවේ.(මං හිතන්නේ සද්ධාතිස්ස කුමාරයාව අනුගමනය කරන්න ඇති).
ඒ සමුළුවට ආපු නායකයන්ගෙන් ප්‍රසිද්ධම කෙනෙක් තමයි ගඩාෆි. එක ගෙදරක ඔය කියන ගෝනි බිත්තියේ
ලිබියාවේ ගඩාපී
අපේ ගෙවල් කඩාපී
කියලා ලොකු අකුරෙන් ලියලා තිබුනා.
ඔව් LA වල පාරෙ ඉන්න meth zombies ල අයින් කරාඕව නම් අැමරිකාවෙත් කරේ. Xi ජින්පිං ඵනකොට
මැතිනිය නොබැඳුනු රාජ්‍ය සංගමේද මොකද්ද උලව්වේ උත්සවයක් 70' ගණන් වල තියලා කොළඹ හිඟන්නෝ ටික පැන්නුවා.