අන්න ගල් අගුරුව අයින් කරලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ආන්ඩුවේ රෙද්ද නෙවෙයි පට්ටම ක්‍රෙඩිබිලිටි එකක් ගන්න තිබ්බ චාන්ස් එකක්...

    කලින් රනිල්ටත් තිබ්බා කෙහෙලියටව පරද්දලා කරන්න

    මේ වෙලාවේ අනුරටත් තිබ්බා
    ඕක ඔය පුටුවේ දෝෂයක්
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    අවුරුදු 2කට දෙන්නෙක් අයින් වුනා
    එකට කජු සීයාගේ කලේ කීයක් ඇතුලට ගියාද යකෝ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    දැන් ඩෝබි ලා ටික කියාගෙන එයි වෙන ආණ්ඩුවක නම් ඉතිහාසේ කවදාකවත් එහෙම ඇමති කෙනෙක් ඉල්ලා අස්වෙලා නෑ .. මේ ආණ්ඩුව කාලේ දී විතරයි මෙහෙම උනේ වගේ කතා . . ඒක නිසා උන් ඒවා කියන්න කලින් මේක දාන්නේ . 🤌

    චෝදනා සහ විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වීම්​

    • රවී කරුණානායක (2017): බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
    • තිලක් මාරපන (2015): ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය (පසුව ඔහු නැවත වෙනත් අමාත්‍ය ධුරයක් දැරීය).
    • විජයදාස රාජපක්ෂ (2017): හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අදහස් දැක්වීම සහ සාමූහික වගකීම කඩකිරීමේ චෝදනාව මත ඉල්ලා අස්වීමට සිදු විය.
    Jeppo’s in trouble
     
    • Haha
    Reactions: Lovtus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Lekam mora profek neda

    වංචාවක් වෙලා නැත්තං සහ ටෙන්ඩර් එකේ අවුලකුත් නැත්තං ඉල්ලා අස්වෙලා තියෙන්නේ කිමද
    ------ Post added on Apr 17, 2026 at 3:05 PM
    Yeah, a big mystery for someone who truly believes Jeppos. But for us this is another pathetic attempt to save their loser government.
     
    • Like
    Reactions: clumsyhulk

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඩෝබි දාල වහගන්න අමාරු උනහම ඉන්ජිනේරු කුමාරය දාලා පොඩි නාට්‍යය කැල්ලක් පෙන්නනවා

    ලප කොටා ගල් අගුරු මගඩියට කෙලින්ම සම්බන්ධයි. ඌ තමයි ඉන්ජිනේරු කුමාරය රුසියාවට යවල මගඩිය ප්ලැන් කරල තියෙන්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    මුන් සුදනෝ වගේ පෙන්නුවට ඇයි මේ :lol:


    හිටපු ඇමති ඉංජිනේරු කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වීමට සූදානමින් ?​

    April 17, 2026



    හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
    ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.
    එමෙන්ම එවිට පුරප්පාඩු වන ආරක්ෂක අමාත්යාංශ ලේකම් ධුරය සඳහා හිටපු හමුදාපති දයා රත්නායක පත්කිරීමට යෝජනා වී ඇති බවයි තහවුරු නොකළ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    - https://sinhala.lankanewsweb.net/04/17/267348/
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අයින් කරල නෙවි Allah ඉස්වෙලා.

    හැබැයි මූට විරුද්ධවත් නඩු වැටෙන්න ඕන. (ඒකනම් ඉතින් රතු ඩෝබිල නොකලට නිල් කොල ඩෝබිල කරයි. )