ඒ දවස්වල, බුද්ධ පූජාව කාලා, කැලේ හැංගිලා, 88/89 දී හමුදාවෙන් බේරිච්ච අය තමයි අද ඇමැතිකම් අරගෙන හාමුදුරුවන්ට බනින්නේ - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    ඒ කාලේ අරගලය මර්දනයකරා..මේ පාර කරගන්න බැරි උනා.. මිනිස්සු ගහල පැන්නුවා.. චන්දෙන් දිනුවා.. තව මොනවද කියන්න තියෙන්නේ ඒකාලේ ගැන..ඒ කාලේ එහෙම නොවෙන්න අද ලංකාවමීටවඩා ගොඩක් වෙනස් රටක්.. අපි හිතමු ජේවීපී එකාලේ පාලනය අරන් රට කෙලවලම දැම්ම කියල.. ඒත් අද එහෙනම් මේ රට මීට වඩා හොඳ රටක්...පෞලක් සහ ඊට හිතවත් එඋන් ( රනිල්) එකතු වෙලාරට කෑවා නෙමේ උලා කෑවා.. අන්තිමට මිනිස්සුන්ට තෙල් පෝලිම් වල,මැරෙන්න උනා.. ඒවට මේ ගනින්නාස්ලත් වගකියන්න ඕනේ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,389
    16,393
    113
    35
    Spain

    ඔය කරුම ජෙප්පන් ඒකාලේ මාවෝ වන්දනා කරගෙන හිටියේ. ඕකුන් දිනන නම් අද මේ රට හයිතිය වගේ ගුබ්බෑයම් රටක් වෙලා. උඹලට කිසිම අදහසක් නැහැ උන් ඒ කාලේ මිනී මරපු හැටි ගැන. ගමේ ඉස්සෙල්ලම වාහනයක් ගෙනාවේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්, අපේ තාත්තාගේ අම්මාගේ පැත්තෙන් ඥාති සහෝදරයෙක්. ජෙපි මිනීමරුවෝ අර මනුස්සයා රෑ ගෙදරින් පැහැරගෙන ඇවිල්ල පාලම උඩ තියල මරලා දැම්ම. හිස නැති සිරුර විතරයි අවසන් කටයුතු කරන්න තිබ්බෙ හිස ගංගාවට දාල තිබුන. ඊළඟට මාත් එක්ක මොන්ටිසෝරියේ ඉඳලම ඉස්කෝලේ ගිය යාළුවගේ තාත්තා මැරුවා. ඔන්න ජෙපි හපන්කම්. ඔය මූසල හැත්ත වනසල එකෙක් ඉතුරු නොකර විනාශ කරලා දැම්ම නම් අද මේ රටේ මීට වැඩ හොඳ දියුණුවක් තියෙනවා.
     
    මේකයි සීන් එක එහෙනම්.. පුතා ඒ කාලේ දෙපැත්ත දෙපැත්තට හරි හරියට කර ගත්තා.. රත්තරන් බඩු උස්සන්න ගෙවල් වලට පැන්න එඋනුත් හිටියා.. හරියටම ජේවිපී කරපු කෙනෙක් තමා අද ජනාදි පති වෙලාඉන්නේ.. උබට උන අසාදාරනය ගැනකනගා‍ටුයි.. හැබැයි ඒක එක එකාතකින් ගහපු අප්පුඩියක් නෙමේ.. තව එකක් ඒකාලේ තව සංවිදාන ගොඩක් තිබ්බා.. ඔක්කොම ජේවීපී ගිනුමට දැම්මට..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,389
    16,393
    113
    35
    Spain
    මේකයි සීන් එක එහෙනම්.. පුතා ඒ කාලේ දෙපැත්ත දෙපැත්තට හරි හරියට කර ගත්තා.. රත්තරන් බඩු උස්සන්න ගෙවල් වලට පැන්න එඋනුත් හිටියා.. හරියටම ජේවිපී කරපු කෙනෙක් තමා අද ජනාදි පති වෙලාඉන්නේ.. උබට උන අසාදාරනය ගැනකනගා‍ටුයි.. හැබැයි ඒක එක එකාතකින් ගහපු අප්පුඩියක් නෙමේ.. තව එකක් ඒකාලේ තව සංවිදාන ගොඩක් තිබ්බා.. ඔක්කොම ජේවීපී ගිනුමට දැම්මට..
    ජෙපි මූසල හැත්ත වනසන්න ඕන නිසා විෂ විෂෙන් නසල දැම්මේ තව සංවිධාන හදල. එකේ කිසිම වැරද්දක් නැහැ. රටේ උතුරේ යුද්ධයක් තියෙනකොට මුන් කරේ දකුණෙන් රට අල්ලාගන්න. මොකද හමුදාව සම්පූර්ණයෙන්ම උතුරට යොදල දකුණේ ආරක්ෂාව දුර්වල වෙලා තිබුණු නිසා. ඒ තරම් පාදඩ බලු හැත්තක් බන් මුන්. බලය වෙනුවෙන් මුන්ට කරන්න බැරි දෙයක් නෑ. උඹට මතකද හඳුන්නෙත්ති කියන ජෙප්පා කියුව කෝවිල් කාලේ සල්ලි එවන්න එපා කියල. රට බංකොලොත් කරන්න උන්ට ඕන වුනේ. මොන පාහර බලු වැඩක්ද බන් එක?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    ජෙපි මූසල හැත්ත වනසන්න ඕන නිසා විෂ විෂෙන් නසල දැම්මේ තව සංවිධාන හදල. - අන්තිමට ඔක්කොම උන් චන්දේ දීලා උන්ට රට බාරදුන්නා?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,990
    3,230
    113
    colombo
    ඒ කාලේ අරගලය මර්දනයකරා..මේ පාර කරගන්න බැරි උනා.. මිනිස්සු ගහල පැන්නුවා.. චන්දෙන් දිනුවා.. තව මොනවද කියන්න තියෙන්නේ ඒකාලේ ගැන..ඒ කාලේ එහෙම නොවෙන්න අද ලංකාවමීටවඩා ගොඩක් වෙනස් රටක්.. අපි හිතමු ජේවීපී එකාලේ පාලනය අරන් රට කෙලවලම දැම්ම කියල.. ඒත් අද එහෙනම් මේ රට මීට වඩා හොඳ රටක්...පෞලක් සහ ඊට හිතවත් එඋන් ( රනිල්) එකතු වෙලාරට කෑවා නෙමේ උලා කෑවා.. අන්තිමට මිනිස්සුන්ට තෙල් පෝලිම් වල,මැරෙන්න උනා.. ඒවට මේ ගනින්නාස්ලත් වගකියන්න ඕනේ..
    උබ හිතනවාද ඒ කාලේ ජෙප්පෝ වගේ සමාජවාදී රටක් බලයට ආව නන් ඇමර්කාව නිකන් ඉදි කියලා.

    එනම් නේ වෙලාවට කෑලි හතර පහකට කඩලා නැත්නම් හයිටිය වගේ කරලා ඇති ලංකාව

    ඒකෙනුත් බේරුණා කියාමුකෝ

    මුන් මේ දැන් ඇවිල්ලත් හොරකම් කරන විදියට බල නහරවැල් කපන විදියට

    එනම්. Unp කාරයො බාගෙට බාගයක් බාබාකිව් කරලා. ලංකාව.

    සිවිල් යුද්ධ දෙකක් යනවා. නවතින්නේ නැති.

    ඒ අස්සේ විජේවීර ලා වෝ ලෝඩ් ලා වගේ ඉන්නේ. අනෙක් වුන් වහල්ලු වගේ බල්ලෝ.වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,294
    168,333
    113
    එකමත් එක රටක
    ඒ කාලේ අරගලය මර්දනයකරා..මේ පාර කරගන්න බැරි උනා.. මිනිස්සු ගහල පැන්නුවා.. චන්දෙන් දිනුවා.. තව මොනවද කියන්න තියෙන්නේ ඒකාලේ ගැන..ඒ කාලේ එහෙම නොවෙන්න අද ලංකාවමීටවඩා ගොඩක් වෙනස් රටක්.. අපි හිතමු ජේවීපී එකාලේ පාලනය අරන් රට කෙලවලම දැම්ම කියල.. ඒත් අද එහෙනම් මේ රට මීට වඩා හොඳ රටක්...පෞලක් සහ ඊට හිතවත් එඋන් ( රනිල්) එකතු වෙලාරට කෑවා නෙමේ උලා කෑවා.. අන්තිමට මිනිස්සුන්ට තෙල් පෝලිම් වල,මැරෙන්න උනා.. ඒවට මේ ගනින්නාස්ලත් වගකියන්න ඕනේ..
    ට්‍රැක් ද හුත්තෝ ??
    උබට මතක නැද්ද පවුල රජ වෙච්ච හැටි ??

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,389
    16,393
    113
    35
    Spain
    ජෙපි මූසල හැත්ත වනසන්න ඕන නිසා විෂ විෂෙන් නසල දැම්මේ තව සංවිධාන හදල. - අන්තිමට ඔක්කොම උන් චන්දේ දීලා උන්ට රට බාරදුන්නා?
    මේ රටේ මිනිස්සු හරි මෝඩයි. ඉඟුරු දීල මිරිස් ගත්ත ජාතියක්. පෘතුගීසීන් එලවන්නවත් එකමුතු නොවුණු ජාතියක්. ජවිපෙ දිනනවා කියල දැන දැනත් තමන්ගේ ඇරියස් පිරිමහ ගන්න ඕනෑකම නිසා එජාපය කඩාගෙන ගිහින් ඡන්දය ඉල්ලපු වර්ගේ මිනිස්සු ඉන්න ජාතියක්. උඹට තාම එක තේරෙන්නේ නැහැ. ටිකක් කල් යාවි හොඳට තේරුම් යන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    ට්‍රැක් ද හුත්තෝ ??
    උබට මතක නැද්ද පවුල රජ වෙච්ච හැටි ??

    උබට මොලේ තියෙනව කියල මම දන්නවා.. හැබැයි උබ මේ හැසිරෙන්නේ අරූට උනා වගේ අසාදාරනයක් වෙලා ඇති.. නැත්තම් දෙකම එකාද දන්නේත් නෑ.. මොකක් උනත් අනුර රට කරන විදිය ගැන පරන ජේවීපී අදාල නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,294
    168,333
    113
    එකමත් එක රටක
    උබට මොලේ තියෙනව කියල මම දන්නවා.. හැබැයි උබ මේ හැසිරෙන්නේ අරූට උනා වගේ අසාදාරනයක් වෙලා ඇති.. නැත්තම් දෙකම එකාද දන්නේත් නෑ.. මොකක් උනත් අනුර රට කරන විදිය ගැන පරන ජේවීපී අදාල නෑ..
    යකෝ අනුරලා නැත්නම් මහරජා රජ වෙන්නේ නෑ .......
    හොරා කෑවේ මයිනා නම් ඒ හෝරාව ගෙනාවේ අනුර ඇතුළු ජෙප්පෝ ටික .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    යකෝ අනුරලා නැත්නම් මහරජා රජ වෙන්නේ නෑ .......
    හොරා කෑවේ මයිනා නම් ඒ හෝරාව ගෙනාවේ අනුර ඇතුළු ජෙප්පෝ ටික .
    ඔහොම කියන්න ගියොත් දෙපැත්තේ දේවල් එලිවෙනකම් කියන්න පුලුවන්.. මේක විතරක් කියපන්, පරන ඔක්කොම එක්ක බලද්දි අනුර මේ රට කරන විදිය හොඳයිද නරකයිද?
     
    • Haha
    Reactions: Error365!

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,990
    3,230
    113
    colombo
    උබට මොලේ තියෙනව කියල මම දන්නවා.. හැබැයි උබ මේ හැසිරෙන්නේ අරූට උනා වගේ අසාදාරනයක් වෙලා ඇති.. නැත්තම් දෙකම එකාද දන්නේත් නෑ.. මොකක් උනත් අනුර රට කරන විදිය ගැන පරන ජේවීපී අදාල නෑ..
    පරණ ජවිපෙ ඇදලා නැහැ නෙමේ ඒ තැනට යාගන්න බැහැ..

    නැත්නම් මුන් ගිහින්. මුන්ගේ කට්ම තියෙන්නේ තනි පක්ෂ පාලනයක් ගෙන ඒම.

    රාජයා බලය අල්ලා ගැනීම.

    ඇරුදු 30ක් වත් පාලනය.

    යකෝ නීතියේ ආධිපත්‍ය රටක. රාජ්‍ය බලය පක්ෂයකට ගන්නේ මොකද . රාජයා නිලධාරීන් වැඩ කරන්න ඕනේ ස්වාධීනව රටේ වයසාවතා ට අනුව පක්ෂ වයස්වතාට නොවේ.

    අධිකරංයේ බලය අල්ලනත් මුන් කරන්නේ මේක

    මේක 8889 මුන් පැතුවා ඒකාධිපති පාලනය නොමේද ????
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,389
    16,393
    113
    35
    Spain
    උබට මොලේ තියෙනව කියල මම දන්නවා.. හැබැයි උබ මේ හැසිරෙන්නේ අරූට උනා වගේ අසාදාරනයක් වෙලා ඇති.. නැත්තම් දෙකම එකාද දන්නේත් නෑ.. මොකක් උනත් අනුර රට කරන විදිය ගැන පරන ජේවීපී අදාල නෑ..
    මම කලින් උඹට කියුව ජෙප්පන් අනුගමනය කරන්නේ මාවෝ චීනය කියල. තියාන්මෙන් චතුරශ්‍රයේ අරගලය උඹ අහල තියෙනවද? ඕක ආවම චීනේ නායකයා ඩෙන් ෂියාවෝ පින්. තීරණය කළා කොමියුනිස්ට් පාලනය ගෙනෙන්න තියෙන එකම විදිය සංවෘත ආර්ථිකය නෙවෙයි කියල ආර්ථිකය විවෘත කළා. අද උන්ගේ රට වහල්ලු වගේ මිනිස්සු ඉන්න ලොකු කොම්පැනියක් වගේ. කොම්පැනියේ ඩිරෙක්ටර බෝඩ් එක තමයි මුන්ගේ පල්ශය. පක්ෂයේ බහුතර ඡන්දයෙන් කොම්පැනියේ රටේ නායකයා තෝරනවා. ජවිපෙත් එහෙමයි. උන් පැරණ හැව ගලවල නැහැ. එකට විසිතුරු ආයිත්තම් එල්ලා තියෙනවා විතරයි. උඹල මේවා නොතේරෙන තරමට මෝඩද බන්? ඡන්දය එනකම් ඉඳපන්. දුන්න වගේ නෙවේ ගන්න ගියාම. එදාට උඹලට තේරේවි මුන් මොන වගේද කියල.
     
    ආතල් ඇති ඈ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,294
    168,333
    113
    එකමත් එක රටක
    ඔහොම කියන්න ගියොත් දෙපැත්තේ දේවල් එලිවෙනකම් කියන්න පුලුවන්.. මේක විතරක් කියපන්, පරන ඔක්කොම එක්ක බලද්දි අනුර මේ රට කරන විදිය හොඳයිද නරකයිද?
    මොකද්ද මූ කරන්නේ ??
    මාස ගානක් රෙවුනම ගිහින් එක්කෝ පාර්ලිමේන්තුවේ කෑගහනව , නත්නම් ගමකට ගිහින් කට උල් කරගෙන බොරු කියනව
    උබ මිට කලින් ජනාදිපති කෙනෙක් ජනාදිපති කාලෙත් ගමක් ගමක් ගානේ චන්ද පොරොන්දු වගේ පොරොන්දු දිදි, හිටපු උන්ට බැන බැන යනවා දැකල තියනවද ?

    අනික මුන් මොනවද කරේ ??
    දිට්වා වෙලා අවුරුද්දක් වෙන්න එනව .තාම කොච්චි පර හදාගන්න බෑ .

    ලංකාවේ කිසි ආණ්ඩුවක් පාරවල් හදන්න තාර නෑ යුද්ධේ නිසා කියලා නෑ .
    මුට පාරට තාර ටිකක් වත් දාගන්න බෑ .

    අර තිබ්බ බස් stand එකේ තීන්ත ටිකක් ගාලා ආයිත් විවෘත කරා .
    දැන් cctv ටිකක් අටවලා උන්ම හොරු දාල උන්ම හොරු අල්ලලා news විදියට දානව :lol: 🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    අන්තිමට මම උබට මෙහෙම ජෝජනාවක් කරන්නම්..උබ ජෙප්පොන්ට අකමැති වෙන්න පවුද්ගලික හේතුවක් තියෙනවා නේ.. හැබැයි පරන හොරුන්ටකඩේයන්න එපා.. මුන් ෆේල් නම් මමත් මුන් ගැන ආයේ කතා කරන් නෑ.. ( මගේ පලවෙනි චන්ද කීපයක් ම එක්සත් ජාතික පක්ශේට දුන්න කෙනෙක්)
     
    • Like
    Reactions: SK29

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    938

    නරකයි :D