හරියට ඉතිහාසය කියවපු කෙනෙක් දන්නවා 87/89 මොකද වුනේ කියල.unp එක 1982 ජනමත විචාරනය දූශිත විදියයට තියල අද්‍යාපනය පෞද්ගලිකරනය කරන්න උත්සහ කරපු එකට විජෙවීර සහෝදරයා දාපු නඩුව පරදින බව දැනගෙන jr දෙමල මිනිස්සුන්ව unp මැරයො දාලා මරලා
ඒ කලා කියන චෝදනාව ජවිපෙට දාලා ජවිපෙ තහනම් කරලා ජවිපෙ නායකයන් කැලැ තුල දේශපාලන කරද්දි නායකයන් අල්ලලා මරන්න ගත්තට පස්සෙ තමයි ජවිපෙ දේශප්‍රේමි ජනතා සන්දානය නමින් ආයුද අතට අරගත්තෙ ආන්ඩුවට විරුද්දව.jr 1983 කලු ජූලිය ඇතිකරපු එකෙන් තමයි රට අවුරුදු 30 ක යුද්දයක් ඇතිවුනෙ.කලු ජූලියෙන් පස්සෙ ඉන්දියාවේ සහ උතුරේ ජනතාව ප්‍රභාකරන්ට දුන්න සහයෝගය නිසා තමයි කොටි සන්විදානය උතුරේ බලවත් වුනේ.අද වුනත් රටේ බහුතරයක්ට දේශපාලන සාක්ශරතාවයක් නැතිවුනත් අද රටට විපතක් වෙනකොට ඒකට එරෙහිව සටන් කරන්නේ යමක් කමක් තේරෙන අය.ඒ වගේම යම් දැනුමක් අද්‍යාපනයක් සහිත අය.එදත් එහෙමයි 1977 ඉදන් ජේ ආර් ගේ පාදඩ ආන්ඩුවේ ඉන්දු ලන්කා ගිවිසුම, දෙමල ජාතිවාදය,අද්‍යාපනය පෞද්ගලිකරනය ,පාතාලය නිර්මානය කිරීම,දූශන මැතිවරණ වලට එරෙහිව සටන් කරෙත් එදා යමක් කමක් තේරෙන සෙට් එක.ආමි එකේ කොල්ලො unp මැර තිරිසන්නු අතින් මරවලා ඒක jvp එකේ එකවුන්ට් එකට දැම්මා.යානවාහන දේපල විනාශ කරා. Jvp එක ලෙසින් වෙස්වලාගෙන මිනිසුන්ට කරදර කරා. එතකන් ආමි එක පොලිසිය jvp එක එක්ක තරහක් තිබ්බෙ නෑ. එහෙමයි තරහ කෙරෙව්වෙ. එදා පෝන් තිබ්බනම් 22 වුන සිද්දියේ වගේ එලිවෙන්න තිබ්බා මිනිස්සු හරි දේ දැනගන්න තිබ්බා. ඒත් ඒ කාලෙ එහෙම නෙවෙයි. Jr ප්‍රේමදාස රනිල් නඩය විජේවීර සහෝදරයා ඇතුලු අපේ රටට සුවිසල් මෙහෙවරක් කරන්න හිටිය බුද්ධිමත් නායකයෝ තරුණයෝ මරල දැම්මා. අදත් රට වෙනුවෙන් සටන් කරන්නෙ යමක් කමක් තේරෙන අය. එදා අපිට ටයර් සෑයවල් බටලන්ද වගේ වදකාගාර වල අහිමි වුනේ රටේ හොදම මොල ටික.එදා ඇතිවුන ඊලාම් යුද්දයෙන් අපිට අහිමි වුනේ අපේ රනවිරුවො සහ අපේ රටේ දෙමල ලමයි වැඩිහිටියන්.එදා අපිට අහිමි වුනා පද්මත්ශ්‍රි වෙනුර වැනි විරු සිසුවන් දහස් ගානක්.ඔවුන්ගෙ ලේ මතින් තමයි මේ නිදහස් අද්‍යාපනය රැකිල තියෙන්නෙ.අද දුප්පත් ලමයට පවා ඉගෙනීම කරන්න පුලුවන් 87 89 හිටපු වීරයන් නිසා.එවැනි විරුවන්ට නින්දා අපහස කරන්න තරම් අද අපි කුහක ජාතියක් වෙලා ඒකට හේතුව අපේ ඉතිහාසය අපි තුලින් හන්ගලා.බොහෝ දෙනාට 87 89 ගැන හරි හැටි අවබෝදයක් නෑ.ඒකට හේතුව ඒ ගැන උනන්දුවෙන් හොයලා බලන අය පොත් පත් මගින් පුවත් පත් මගින් කරුනු සොයා ගවේෂණය කර ඒදා ඇත්තටම මොකද වුනේ කියලා හොයලා දැනගන්නවා.නමුත් මෙම පිරිස ඉතාමත් සුලු පිරිසක්.ඇයි අපේ පාසල් පෙලපොත් වලට 1948 න් පස්සෙ හරි ඉතිහාසයක් අපේ පෙලපොත් වලට ඇතුලත් නොකරන්නෙ.වෙන රටවල නම් මෑතක් වන තුරු ඉතිහාසය ඒ අයගෙ පෙල පොත් තුල තියෙනවා . අපේ ඉතිහාසය එහෙම දැම්මොත් ඒ ඉතිහාසය අපි දැනගත්තොත් අපේ චන්ද උන්ට ගන්න ලේසි වෙන්නෙ නැ.දැන් රටේ තත්වය වෙනස් ඉතිහාසයේ පලවෙනි වතාවට ජනතාවගේ ආන්ඩුවක් රටේ පත්වීමට නියමිතයි.සැප්තැම්බර් 21 පස්සෙ අපි නොදන්න අපේ ඇත්ත ඉතිහාසය දරුවන්ට උගන්වමු. බේද නොසලකා වර්ගවාද අත්හැර හැමෝටම ආදරය පතුරවමු. ශ්‍රීලංකිකයො විදියට අපි අපේ ලක්මව ගොඩනගමු. මාලිමාවට ජය වේවා.


(මෙම සටහන මුල් හිමිකරු සතුය.)
88-89 ගැන තව දැනගන්න කැමති අය පහල වීඩියෝ දෙක නරඹන්න
1.
2.
------
Post added on Sep 10, 2024 at 8:07 PM