VB6 කලා මතකද?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,961
    2,124
    113
    දැන් ඉන්න සිගිති පාතාලය මේව දන්නෙ නෑ.. VB6, Visual Foxpro, Borland Delphi

    images



    c7752995def86ae54c4a1e1f08cd34ec0a6abc8f9efa582bd3dd3b74ba02f054.png.webp


    microsoft-visual-foxpro-5.0-proedition.jpg
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,864
    2,542
    113
    දැන් ඔය වගේ app එකක්ම හදන්න යන්නේ 30mins වගේ.. කාලය මැවූ වෙනසක අරුමේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,301
    168,352
    113
    එකමත් එක රටක
    අඩේ මම මුලින්ම කම්පියුටරේ කියලා ඉගෙන ගත්තේ java , c# :rofl:
    ON කරන්න ඉගෙන ගත්ත වෙලේ ඉදල .. මුල් ටික ටිකක් greek වගේ . පස්සේ අනිත් කලින් ඉදන් කම්පියුටර් පාවිච්චි කරන උන්ටත් කෝස් එකේ final project එක ගහල දුන්නා . සමහර උට්ට්ල නම් හදපු හැටි උත්තර දිගන්න බැරුව කෙලවාගෙන තිබ්බ .
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,614
    2,422
    113
    මන් කාලයක් ටෙක් ශ්‍රී ලංකා එකේ ඩිප්ලෝමා එකක් කරා නේ, එතකොට පැස්කල්, VB 6 කළා. ඩෙල්ෆි නම් කරලා නෑ. ජාවා කළා. දැන් මතක නෑ ඒවා.
    ටෙක් ශ්‍රී ලංකා එකේ ඉගෙන ගත්තා කියන්නේ උබ අනිවාර්යෙන් 2001 / 2002 වගේ ඕ. ලෙවල් කල එකෙක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,401
    16,431
    113
    35
    Spain
    ටෙක් ශ්‍රී ලංකා එකේ ඉගෙන ගත්තා කියන්නේ උබ අනිවාර්යෙන් 2001 / 2002 වගේ ඕ. ලෙවල් කල එකෙක්.
    නෑ බන් මන් ඕලෙවල් කලේ 94, උසස්පෙළ කලේ 97, ටෙක් ශ්‍රීලංකා ගියේ 99 අවුරුද්දේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    මන් කාලයක් ටෙක් ශ්‍රී ලංකා එකේ ඩිප්ලෝමා එකක් කරා නේ, එතකොට පැස්කල්, VB 6 කළා. ඩෙල්ෆි නම් කරලා නෑ. ජාවා කළා. දැන් මතක නෑ ඒවා.
    මම කරා තායි ස්‍රීලන්කා.

    අඩේ මම මුලින්ම කම්පියුටරේ කියලා ඉගෙන ගත්තේ java , c# :rofl:
    ON කරන්න ඉගෙන ගත්ත වෙලේ ඉදල .. මුල් ටික ටිකක් greek වගේ . පස්සේ අනිත් කලින් ඉදන් කම්පියුටර් පාවිච්චි කරන උන්ටත් කෝස් එකේ final project එක ගහල දුන්නා . සමහර උට්ට්ල නම් හදපු හැටි උත්තර දිගන්න බැරුව කෙලවාගෙන තිබ්බ .
    pacha
    ------ Post added on Sep 15, 2026 at 10:21 PM
     
    • Like
    Reactions: dilann

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,456
    1,665
    113
    Oceania
    FoxPro, VB6 + MS Access. මුළු ඉස්කෝලෙම හිටපු සල්ලි කාරයෝ අපි ඒ කාලේ ඔයවලින් ප්‍රෝග්‍රෑම් ලියලා විකුණලා. මුළු පළාතටම Internet තිබ්බේ ඉස්කෝලේ විතරයි.

    VB6 CD එකයි, තඩි පොතකුයි තිබ්බා. ඔකෙන් තමයි ගේම ගැහුවේ.

    ඉස්කෝලේ හිටපු nerd කෙල්ලෝ, IT මිස්ලා එහෙම ලයින් වුණා / සොෆ්ට් කෝනර් එකක් තිබ්බා. ඉතින් කිසිම ස්පෝර්ට් එකක් බැරි අපි තව තවත් මේ පාරෙම ගියා. අන්න එහෙමයි අපිට කෙළ වුණේ 😂
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,276
    964
    113
    මන් කාලයක් ටෙක් ශ්‍රී ලංකා එකේ ඩිප්ලෝමා එකක් කරා නේ, එතකොට පැස්කල්, VB 6 කළා. ඩෙල්ෆි නම් කරලා නෑ. ජාවා කළා. දැන් මතක නෑ ඒවා.
    Ow ban e kale 2001 OL , eth kandy duwanawa TEC Sri lanka eke diploma ourse ekta, athe floppy discette eka thiyan, lassan rupa potha aran, Windows XP wage colourful OS apu aluth , dos , VB , sehena asawakin kale eth aparade e kale eka atherela moda account select una, tama widawanawa missing weema gena
     
    • Like
    Reactions: Inigo Montoya

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,715
    1,718
    113
    Kandy
    Ammo VB6 eka e kale schole pc wala thibba. oken issra karapu ewa . e kale Web Socket gana danne na , scole computer wala LAN eke eka folder ekak hadala eka share krla hama pc ekenma same exe eka run wenna dunna. e exe ekath ekkama txt file ekakuth dala app eka 10 seconds walin read krnna damma. pc eke C:/info.txt ekak hadala eke pc ekata number ekak damma. kohoma hari oya app eka run krhama background run wenne. admin app eken ara text file ekata pc nubmer ekath ekka command eka write krnwa , ethkota pc walin read krla thamange number eka nam e command eka run krnwa.

    CD Rom eka open krnna , shutdown krnna , music play krnna , hodama wage issra ape un giyama sound adu krla game gahanwa. mm mage machine eken unge volume wadi krnwa . patta
     
    • Like
    Reactions: Inigo Montoya