නාමල් අත්අඩංගුවට ගත් ගරිල්ලා මෙහෙයුම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් ආකාරය සහ ඔහුගේ නම සඳහන් කරමින් අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දුන් නිමල් පෙරේරාගේ මෙතෙක් අනාවරණය නොවූ වාර්තාව පිළිබඳ හෙළිදරවුවක් හා විමසා බැලීමකි මේ.