කෙහෙළියගේ දුවට මසකට ලක්ෂ 13ක වැටුප් දීලා! 💰🤑

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඇයි එයා NDA එකක් සයින් කරලද?
    me wage un ekka NDA sign karana? 😅😅



    රුපියල් දහතුනටත් වඩා අඩුගානකට, එකතරා කාලයක හෑලි ලිය ලියා ඇවන්ගාඩ් එකට කඩේ ගියපු අය කිරියේ කෝටිපතියො වගේ අදටත් විරාජමානව වැඩ සිටිනවා. සමහරු රේඩාර් එකෙන් මිසින්.
    ඕකා ලන්කාවේ ඉන්න්වද ඇවන්ඩ් ගාඩ් එකාගෙන් පඩි ගන්න සෙට් එකක්ම කිරියේ හිටියා නේද මාදය බලකාය අය.මූ නේද අබුරව නැත්තට නැති කරනවා කීවේ
    gotata chande denna brainwash parakuth damma a asse un
    hena set ekak wediya den penna ne. Payment aul wela wage 🤭🤭