i think this is a lieආර්ථික අර්භුදයට හේතුව කෙහෙළිය පවුල වෙන්න ඇති ...
මේ කියන විදියට මුන් අනික් උන්ට හොරකන් කරන්න දෙයක් වත් ඉතුරු කරලා න නේ
මොන කෙහෙම්මලකටද අවන්ගාඩ් එකෙනුත් සල්ලි අරන් තියෙන්නේ![]()
වෙනම වියදම් කරන, ඒකම අභිප්‍රාය -
Lokka anawashya prashna ahanna epaමොකද්ද අප්පේ මෙයා කරපු ජොබ් එක?![]()
Mahindanandage miniha Nawalapitiya sabaapathi una eke owa monaada banකෙහෙළිය ගේ බෑනා keels group එකේ vise president වුණ එක කැම්රි මීඩියා එවුන් දාන්නේ නෑ, advertisement නැති වෙයි කියලා බයට
Account purawa gatta wage newei, hamba karapu heti kiyanna giyama tamai kela wenne.i think they clean the money, issrahata thawa company 4k pahak enna puluwan, araka kara meka kara kiya kiya unge wada walata salli damma kiyala,
internal audit ekak kara nan hoya ganna puluwan mona wada walata mechchara gaanak gewwe kyala,
14 laks kiyanne normal CEO nemei nan e wage operations(COO) karanna kenekge salary ekane, consutlancy witharamai e wage gaanak hoyanna puluwan
Lokka anawashya prashna ahanna epa![]()
@2osama ko me huthige patiya dan sadda naha. muge ammata arapuwatath ekkama padiya aragena![]()
ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා.
ඒ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරමින් සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියකට මාස 14 ක් මසකට ලක්ෂ 13 බැගින් ඇවන්ගාඩ් සමාගමෙන්ද වැටුප් ගෙවීම සම්බන්ධව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
තමන් එම සමාගමෙන් මෙලෙස මුදල් ලබා ගත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය අල්ලස් කොමිසමට පවසා තිබුණේ තමන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කෙරුණු විමර්ශනයකදීය.
https://liveatsrilanka.lk/කෙහෙළිය-ගෙ-දුවට-මාසයකට-ලක/
Bump![]()

රනිල් ලොක්කා තමයි මුන්දව දේශපාලනේට හඳුන්වාදුන්නෙ මතක විදියටඋඹල උඩ දාගෙන ගෙනාපු මෝඩ ගෝඨා ගේ ඇමතිලගේ වැඩ ගැන අපෙන් අහල වැඩක් නැහැ නේද දැන් හැව ඇරලා මෝඩ මාලිමා ජෙප්පෙක් උනා කියල![]()
So do many others such as most banks including foreign ones, many financial institutions, most Buddhist and Hindu temples, churches, cults such and last not least most Poltical Parties including NPP!!ඇවන්ට් ගාඩ් is a Money Laundering Company
කව්ද බන් කෙහෙලියගේ බෑනා? ඊයේ පෙරේදා නිව්ස් වලට කියපු එකාද?කෙහෙළිය ගේ බෑනා keels group එකේ vise president වුණ එක කැම්රි මීඩියා එවුන් දාන්නේ නෑ, advertisement නැති වෙයි කියලා බයට
රුපියල් දහතුනටත් වඩා අඩුගානකට, එකතරා කාලයක හෑලි ලිය ලියා ඇවන්ගාඩ් එකට කඩේ ගියපු අය කිරියේ කෝටිපතියො වගේ අදටත් විරාජමානව වැඩ සිටිනවා. සමහරු රේඩාර් එකෙන් මිසින්.
නැතුව නැතුව. ඇවන්ගාඩ් පොන්නයගෙ අළුත්ම ප්‍රොජෙක්ට් එක රවීට ශානිට ගහන එක. ඉහල ඇවරි වලට සල්ලි වැටිලා තියෙන්නෙ. පහල ඇවරි වලට තාම සම්පූර්ණයෙන්ම ගලාගෙන ඇවිල්ලා නෑ.gotata chande denna brainwash parakuth damma a asse un