මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,840
    26,266
    113
    තුර්කි එවුන් තමයි යුරෝපේ කම්කරු, කුඩු, බඩු, taxi job කරන්නේ. ජරාම ජාතියක්. හෙන නපුරු විදිහට දුඹුරන්ට සලකන්නේ. කල්ලන්ට බයයි... උන්ගේ උස මහත හින්ද.

    ඔව්වා ගේ sentimental වටිනාකම හැරෙන්න වෙනත් දෙයක් නෑ.. තරඟෙට කලින්අ උස දිග බර, හැඩය බලලා තමයි දාන්න දෙන්නේ. අල්ලන grip එක නම් පදම් වෙලා ඇති.

    ඔවා වටිනවා නම් pvc බටෙකට දාල end cap දෙකක්‌ ගහලා එවන්න ඕනේ.

    තුර්කි airline එක හරිම සවුත්තු එකක්. කරන්න දෙයක් නෑ. උන්තමයි යුරෝපේට ලංකාවේ දොරටුව. KLM වගේ සුපිරි එව්වා dan මෙහෙ එන්නේ නෑ.
    රුමේෂ් ගේ air ticket baggage handle කරපු එකා ලංකාවේ ගෝතයෙක් වෙන්න ඕනේ.... high security item කියලා වෙනම ඉන්සුරන්ස් දාන්න ඕනේ. නැත්නම් අරුන් හෙල්ල හරහට දාල බැගජ් තල්ලු කරන්න ඇති.
     
    • Like
    Reactions: Tricle_Buwa